20140530

අඳුරු පදාස එක් වී විශාල පදාස බවට පත් වී.....



ඔබේ චිත්‍රයේ හෝ ඡායාරූපයේ
අඳුරු පදාස එක්වී 
විශාල පදාස බවට පත්වන්නට ඉඩ හැරීමෙන්
නිර්මාණය සරල වෙයි.




 
 



























===============================================

හොඳ රූපයක
ධන ඍණ අවකාශ දෙක අතර
ප්‍රිය ජනක අනුපාතයක් සහ රිද්මයානුකූල රටාවක් තිබිය යුතුය..
 මේ සටහන කියවන්න.
ඡායාරූපයක ධන ඍණ අවකාශ
 




20140526

රිද්ම සංකලනය කැපී පෙනෙන ඡායාරූප...


Like · ·
රිද්ම සංකලනය අතින් අති විශිෂ්ඨයි..
විව්ධ හැඩතල රැසක්
ඉතා සංයමයෙන් යුතුව
මනා රිද්මයකින් සංකලනය කරලා.
 
අයින් කරන්නවත් එකතු කරන්නවත් දෙයක් නැහැ.
-------------------------------------------------------------------------------------

SHARE your Photos

රිද්ම සංකලන in Photography.
Facebook සමූහයට බැඳී
ඔබේ ඡායාරූප එහි පළ කරන්න.

සුදුසු ඡායාරූප පිළිබඳව
විග්‍රහ කෙරෙනු ඇත.
----------------------------
ඔබේ මිතුරු මිතුරියන්ටත්
රිද්ම සංකලන පිළිබඳව
දැනුම් දෙන්න.
----------------------------

20140523

සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..



සම්පිණ්ඩණ අතින් සකස් කර ඡායාරූපගත කිරීම 
හොඳ අභ්‍යාසයක්..
 
මේ සම්පිණ්ඩණ සකස් කිරීමේදී
වර්ණ, රේඛා, හැඩතල, හැඩ ආදිය
රාමුවට සාපේක්ෂව
රිද්මයානුකූලව සම්පිණ්ඩණය කළ යුතුයි.











සම්පිණ්ඩණය හොඳින් ඉදිරිපත් කරන්නට
පසුබිමත් ඉතාම වැදගත්.





 





සම්පිණ්ඩණයක් කියල දෙයක්
තියන බව දැනෙන්න
හොඳ අභ්‍යාසයක්..

තමන්ගෙ ඇසට රිද්මය පෙනෙනවා වගේම
තමා තුළත් රිද්මයක් තියනවද බලන්න
හොඳ අභ්‍යාසයක්..

වැඩමුළුවකදි වුණත් කරන්න හොඳයි..

ආලෝකයත් සුවිශේෂී සාධකයක්..



 චිත්‍ර ශිල්පීන් බෙහෙවින් යෙදෙන අභ්‍යාසයක්..