Alice
Metza, Cameron Traiber, Greta Varlese,
Kirin Dejonckheere සහ Tami
Williams
අප්‍රිකාවේ සංචාරයක යෙදුණේ
Valentino Spring/Summer 2016
වෙළඳ ප්‍රචාරක වැඩ සටහන සඳහායි
Riccardo Ruini. විසින් විලාසිතාකරණය කෙරුණු
පිරලි කැලැන්ඩර ඡායාරූප
සමග
මෙම ඡායාරූප සසඳා බැලීම වටින්නේ
එමගින් ඔහුගේ දැක්මෙහි විවිධත්වය
මෙම රූප මාලාව ඡායාරූපයට නැගුණේ
ලොව සුපතළ ඡායාරූප ශිල්පි ස්ටීව් මැක්කරි විසිනි.
ලොව සුපතළ ඡායාරූප ශිල්පි ස්ටීව් මැක්කරි විසිනි.
2013දී ඔහු විසින් රූප ගත කරන ලද
පිරලි කැලැන්ඩර ඡායාරූප
සමග
මෙම ඡායාරූප සසඳා බැලීම වටින්නේ
එමගින් ඔහුගේ දැක්මෙහි විවිධත්වය
සහ නම්‍යශීලී නිර්මාණ කුසලතාවය
මනාව පිළිබිඹුවන හෙයිනි.
මනාව පිළිබිඹුවන හෙයිනි.
-----------------------------------------------------------------------------------------
මේ පිළිබඳව දීර්ඝ විස්තරයක්
අප්‍රේල් මස අවසානයට පෙර
එක් කිරීමට බලාපොරොත්තු වෙමි.