
වසරින් වසර නිරුවත් ඡායාරූප සහිතව එළි දකින කැලැන්ඩරයක් වුවද
මෙවර ස්ටීව් මැක්කරි විසින් ඇඳුම් ඇඳගත් විලාසිතා නිරූපන ශිල්පිනියන් යොදාගෙන
ඡායාරූප ගත කිරීම ව්‍යාපාරික හා වෙළඳ ප්‍රචාරණ ලෝකයෙහි මෙන්ම
ඡායාරූප ක්ශේත්‍රය තුළද මහත් ආන්දෝලනයකට තුඩු දී ඇත.
මෙවර ස්ටීව් මැක්කරි විසින් ඇඳුම් ඇඳගත් විලාසිතා නිරූපන ශිල්පිනියන් යොදාගෙන
ඡායාරූප ගත කිරීම ව්‍යාපාරික හා වෙළඳ ප්‍රචාරණ ලෝකයෙහි මෙන්ම
ඡායාරූප ක්ශේත්‍රය තුළද මහත් ආන්දෝලනයකට තුඩු දී ඇත.
1964දී ආරම්භ කරන ලද PIRELLI කැලැන්ඩරය
කලාත්මක මෙන්ම ශෘංගාරාත්මක නිරුවත් සහ අඩ නිරුවත් ඡායාරූප නිසා
ඉතා ඉක්මණින් ප්‍රසිද්ධ වූයේ විලාසිතා නිරූපන ලෝකයේ
නොමැකෙන සලකුණක් තබමිනි.
වසරින් වසර පිරෙලි කැලැන්ඩරය
Herb Ritts, Richard Avedon, Annie Liebovitz, Mario Testino, Terry Richardson Karl Lagerfeld වැනි විශිෂ්ඨ, ලෝපතළ ඡායාරූප ශිල්පීන් අතින් විසිතුරු විය.
--------------------------------------------------------------------------------------------------------
උපුටා ගත් ඡායාරූපයකි මේ.
--------------------------------------------------------------------------------------------------------


"මේ සඳහා ඔවුන් මාව තෝරා ගැනීමෙන් මා විශ්මයට පත්වුණේ
සාමාන්‍යයෙන් මම විලාසිතා ඡායාරූපකරණයෙහි නොයෙදෙන්නෙකු නිසායි.
සුරූපී, විචිත්‍රවත් විලාසිතා නිරූපන ශිල්පිනියන් පමණක් නොව
කිසියම් ආකාරයක යහපත් කටයුත්තක යෙදෙන ශිල්පිනියන්
මේ සඳහා යොදාගත යුතුයැයි මා සිතුවා."
සාමාන්‍යයෙන් මම විලාසිතා ඡායාරූපකරණයෙහි නොයෙදෙන්නෙකු නිසායි.
සුරූපී, විචිත්‍රවත් විලාසිතා නිරූපන ශිල්පිනියන් පමණක් නොව
කිසියම් ආකාරයක යහපත් කටයුත්තක යෙදෙන ශිල්පිනියන්
මේ සඳහා යොදාගත යුතුයැයි මා සිතුවා."
ස්ටීව් මෙම ව්‍යපෘතියට එකඟ වූයේ
ඡායාරූපකරණය ඔහුට රිසි පරිදි හසුරුවන්නට ඉඩදීමට PIRELLI සමාගම එකඟවිය යුතුය
ඡායාරූපකරණය ඔහුට රිසි පරිදි හසුරුවන්නට ඉඩදීමට PIRELLI සමාගම එකඟවිය යුතුය
යන කොන්දේසිය මතයි.
"සොයාගත් අවස්ථාවන් ඡායාරූප ගතකරන වීදි ඡායාරූපශිල්පියෙක් ලෙස මම මාව හඳුන්වාදෙන්නට කැමතියි. නිරුවත් රූප ඔබට ඕනෑම තැනක ඡායාරූප ගතකරන්නට හැකියි. නමුත් මේ නිරූපන ශිල්පිනියන් අරමුණක් සහිත සමාජ සේවාක්‍රියාකාරීන් . ඔවුන් සඳහා විශේෂ පරිසරයක් තෝරා ගැනීමට සිදු වුණා. රියෝ ද ජැනයිරෝ ඒ සඳහා සුදුසුම තැනක්."



"මා මෙම ව්‍යාපෘතිය හැසිරවූයෙ විලාසිතා නිරූපන ඡායාරූකරණයකට වඩා
චරිත ප්‍රකාශන ඡායාරූපකරණයක් මෙනි. ඔවුන්ට රිසි අයුරින් හැසිරෙන්නට දෙමින්
චරිත ප්‍රකාශන ඡායාරූපකරණයක් මෙනි. ඔවුන්ට රිසි අයුරින් හැසිරෙන්නට දෙමින්
තනි පුද්ගලයින් ලෙස ඔවුන් ඡායාරූප ගත කරන්නට වෑයම් කළෙමි."
ස්ටීව් මැක්කරි පැවසීය.






















-------------------------------------------------------------------------------------------------------------
2005 PIRELLI කැලැන්ඩරය ඡායාරූපගත කරන අතරතුර
සහ එම කැලැන්ඩරයෙන් ගත් Adriyana Limaගේ ඡායාරූප.
-------------------------------------------------------------------------------------------------------------

ඈ සමග පෙනී සිරින අනිකුත් ශිල්පිනියන් වන්නේ Isabeli Fontana, at left, Liya Kebede, Karlie Kloss, Petra Nemcova, Hanaa Ben Abdesselem, Elisa Sednaoui, Kyleigh Kuhn, සහ Summer Rayne Oakes ය. බ්‍රසීලියානු නිළියක් වන Sonia Braga සහ ගායිකා Marisa Monteද මේ සඳහා පෙනී සිටිති.


ඇෆ්ඝනිස්තානයෙහි ක්‍රීඩා පිටි සහ පාසල් තනන්නට ක්‍රියා කරන ඇමෙරිකානු නිරූපණ ශිල්පිනියක් වන Kyleigh Kuhn පිරෙලි සමාගමේ මෙම සමාජ සංවෙදී ව්‍යපෘතිය අගය කරන්නීය. චෙකොස්ලොවේකියානු නිරූපණ ශිල්පිනියක් වන Petra Nemcova 2004 සුනාමියෙන් පසු එවැනි ඛේදවාචක වලට මුහුණ දුන් ළමුන් සඳහා Happy Hearts Fund නමින් ආධාර සපයන ආයතනයක් පවත්වාගෙන යන්නියකි. ඇමෙරිකානු පරිසර සුරකින සංවිධානත්මක වැඩ පිලිවෙළවල් මෙහෙයවන්නියක වූ Summer Rayne Oakes, ළමා අයිතිවාසිකම් සුරකින්නියක වූ බ්‍රසීලියානු නිළියක් වන
Sonia Braga මෙන්ම අන් නිරූපණ ශිල්පිනියන්ද එවැනි සමාජ සංවර්ධන කටයුතු වල ක්‍රියාකාරීව නියැලෙන්නියන්ය.






Isabeli Fontana රූ ගත කරමින්












---------------------------------------------------------------------------------------
විලාසිතා ඡායාරූපකරණයෙදි පසුබිමත් වැදගත් අංගයක්.
බොහෝ ඡායාරූප ශිල්පීන්
ඡායාරූපයෙ පසුබිම සලකන්නෙ නැහැ.
ඒත් පසු බිම ඡායාරූපයෙ වැදගත්ම කොටසක්.
ඡායාරූපයක පසුබිම
වෑංජනයක හොද්ද වගෙයි..
රස තියෙන්න ඕන..
අරමුණට ගැලපෙන්න ඕන..
ඡායාරූපයෙ පසුබිම සලකන්නෙ නැහැ.
ඒත් පසු බිම ඡායාරූපයෙ වැදගත්ම කොටසක්.
ඡායාරූපයක පසුබිම
වෑංජනයක හොද්ද වගෙයි..
රස තියෙන්න ඕන..
අරමුණට ගැලපෙන්න ඕන..
වීදි ඡායාරූප වලදි පවා
පසුබිම සුන්දර අයුරින් යොදා ගැනීම
ස්ටීව් මැක්කරිගේ සාමාන්‍ය ස්වභාවයක්.
ස්ටීව් මැක්කරිගෙ බොහෝ ඡායාරූපවල
අරමුණ අයින් කළත් පසුබිම ලස්සණයි.

ඔහු මේ ස්ථානයේම
ගවයන් මහලු කාන්තාවන් ආදීන් ඡායාරූප ගත කළත්
අවිඥාණිකව ඔහු සෙවූ අරමුණ මේ ළමයායි..
ගවයන් මහලු කාන්තාවන් ආදීන් ඡායාරූප ගත කළත්
අවිඥාණිකව ඔහු සෙවූ අරමුණ මේ ළමයායි..
හොඳ පසුබිමක් ලැබුණාම
ඔහු අරමුණක් ලැබෙන තුරු
බලා ඉන්නවා කියලා
ස්ටීව් මැක්කරි කියනවා.
ස්ටීව් මැක්කරි කියනවා.
කිසියම් තැනක වර්ණ වලට
ඒ අවට රටාවට ඔහු කැමති වුණාම
ඔහුට අවශ්‍ය වෙන්නෙ
කිසියම් වැදගත් මොහොතක්.
ඒ මොහොත එනතුරු ඔහු බලා ඉන්නවා.
To watch video CLICK this photo.
පිරලි කැලැන්ඩරය සඳහා
රියෝ ද ජැනෙයිරෝ නගරය තෝරාගත්තේ ඔහුයි.
රියෝ ද ජැනෙයිරෝ නගරය තෝරාගත්තේ ඔහුයි.

====================================================
දෙවැන්නෙ පසු බිම වෙනස් කළා..
ඒ වෙනස ඉරියව්වට සහ ඡායාරූපයෙ සමබර බවට
තදින් බලපානවා.
ජ්‍යාමිතිය අමතක කරලා මේ ඉරියව් දෙක විඳින්න බලන්න.
ඇගේ බර යෙදෙන විදිය..ඉරියව්වෙ දිසාව වගේ දේවල් විඳිමින්
ඔබට දැනෙන හැඟීම සසඳන්න..
දෙවැන්නෙ විදියට පසුබිම තිබුණා නම්
ස්ටීව් මේ ඡායාරූපය
මේ ඉරියව්වෙන් යුතුව මෙතනදි ගනීවිද?
පිරලි කැලැන්ඩරය සඳහා
පසුබිම් වුණ රියෝ ද ජැනෙයිරෝ නගරයේ
අනන්‍යතාවයත් පවත්වාගනිමින්
අවශ්‍ය විටෙක පසුබිම සැකසීමට චිත්‍ර ශිල්පිනියක්ද
ස්ටීව් උපයෝගී කරගත් බව දැකිය හැකියි.
ඒ වෙනස ඉරියව්වට සහ ඡායාරූපයෙ සමබර බවට
තදින් බලපානවා.
ජ්‍යාමිතිය අමතක කරලා මේ ඉරියව් දෙක විඳින්න බලන්න.
ඇගේ බර යෙදෙන විදිය..ඉරියව්වෙ දිසාව වගේ දේවල් විඳිමින්
ඔබට දැනෙන හැඟීම සසඳන්න..
දෙවැන්නෙ විදියට පසුබිම තිබුණා නම්
ස්ටීව් මේ ඡායාරූපය
මේ ඉරියව්වෙන් යුතුව මෙතනදි ගනීවිද?
පිරලි කැලැන්ඩරය සඳහා
පසුබිම් වුණ රියෝ ද ජැනෙයිරෝ නගරයේ
අනන්‍යතාවයත් පවත්වාගනිමින්
අවශ්‍ය විටෙක පසුබිම සැකසීමට චිත්‍ර ශිල්පිනියක්ද
ස්ටීව් උපයෝගී කරගත් බව දැකිය හැකියි.











හුදෙක් වෘත්තීය නිරූපන ශිල්පිනියන් නොව මෙවැනි දිරිය කාන්තාවන් ලෙසින්ද කැපී පෙනෙන විශේෂිත නිරූපණ ශිල්පිනියන් කැලක් තෝරා ගැනීමෙන් මෙම ඡායාරූපවලට ගැඹුරක්, හරයක් මෙන්ම අපූර්ව ජීවයක්ද එක්වී ඇතැයි සිතිය හැක.





විලාසිතා ලෝකයේ නමක් රැන්දූ
දක්ෂ විලාසිතා නිරූපණ ශිල්පී-ශිල්පිනියන් බහුතරයක්සැබෑ ලෝකයේ සුරූපී හෝ කඩවසම් අය නෙමෙයි.
ඔවුන්ගෙ සුන්දරත්වය මතු කරන්න
කලා අධ්‍යක්ෂක
ඇඳුම් නිර්මාණ ශිල්පියා
වේශ නිරූපන ශිල්පියා ආදීන්
විශාල දායකත්වයක් සපයනවා.
ඒත් ඒ සියල්ලම ඇතිව
කතා බස් කරමින් ඉන්න ශිල්පිනියන්
ස්ටීව්ගෙ කැමරාවට මුහුණ දෙනකොට
ඊට වඩා හුඟක් වෙනස් වෙන බව
රූගතකිරීම් අතර තුර වීඩියෝකරණය කළ
පිරලි කැලැන්ඩරයේ වීඩියෝවෙ
සටහන් වෙනවා.
.ඔවුන්ගේ සැබෑ සුන්දරත්වය රැඳී තිබෙන්නේ
සමාන්‍යයෙන් ඔවුන් තුළ නැති
තියුණු හැඟීම ආරූඪකර ගැනීමට
ඔවුන් සතු වෘත්තීය දක්ෂතාවය මතයි.
ඔවුන් කැමරාවට මුහුණ දෙනකොට
නලු නිළියන් චරිතයකට ආරූඪ වෙනව වගේ
විශේෂ ඉරියව්වක් සහ හැඟීමක්
උවමනාවෙන් ඇති කරගන්නවා.
ඔවුන්ගෙ සුන්දරත්වය වශයෙන්
ලෝකයා දකින්නෙ ඒ රඟපෑමයි.
ස්ටීව්ගෙ සුවිශේෂී දක්ෂතාවය තියෙන්නෙ
සියුම් හැඟීම් සහිත තියුණු බැල්මක් ඇති
විශේෂ චරිත ප්‍රකාශණ
ඡායාරූප ගැනීමටයි.
ඔහුගේ දක්ෂතාවය පෙන්වන්න නම්
එවැනි තියුණු චරිත අවශ්‍ය වෙනවා.
ඒ නිසයි ඔහු පිරලි කැලැන්ඩරේ සඳහා
එවැනි පසුබිමක් ඇති නිරූපන ශිල්පිනියන්
තෝරාගන්නට ඇත්තේ.
එවිට කලා අධ්‍යක්ෂක
ඇඳුම් නිර්මාණ ශිල්පියා
වේශ නිරූපන ශිල්පියා ආදීන්
මතුකරන සුන්දරත්වය සමග
ඔහු ප්‍රියකරණ තීක්ෂණ චරිතයකුත්
ඡායාරූප ගතකරන්නට
ඔහුට අවකාශ ලැබුණා.

Read more...
විලාසිතා ඡායාරූපකරණය
------------ Special thanks to Tharaka Basnayaka.------------
ඒ පින්තූර පෙළ ඇස ගැටෙන්නට සැලැස්සුවාට අතුලට බොහොම ස්තූතියි..!!
ReplyDeleteනියමයි
Deleteහරිම සංයමයකින් සිත් ගන්නා ලෙස මේ ෆොටෝ පෙළ ඉදිරිපත් කර තිබෙනවා. හොඳ ලිපියක්.
ReplyDeleteඔහු තමන් fashion photographer කෙනෙක් නොවන බව කියුවත් මා දන්නා තරමින් ඔහු ඉන්න හොඳම people photographer කෙනෙක්.ඔහු පින්තුර වලට ලස්සන කරලා තියෙන මිනිස්සු අපි එඩි නෙදා දැකල අමතක කරන ඇය. එය ව්‍යාජ ප්ලාස්ටික් නිරුපිකාවන්ගේ පින්තුර ලස්සනට ගන්නවට වඩා බොහෝ බැරෑරුම් එමෙන්ම අපහසු කාර්යයක්. මන් හිතන්නේ මේ කෙල්ලෝ ටික ලස්සනට ගන්න එක ඔහුට කජ්ජක්.
ReplyDeleteඑකින් එක බලාගෙන එද්දි සිනමා පටයක් නැරඹුවා හා හැඟීමක් ආවා දාල තියෙන විස්තරත් කියවගෙන යද්දි.. ස්තූතයි මේ ඉදිරිපත් කිරීමට...
ReplyDelete(y)
Deletethanks a loot for sharing this with us mr athula.its like a watching great movie.i read this many times from top to bottom,bottom to top.some times i was wondering that why did he took that shot(according to my less photography knowledge).thanks again.!!
ReplyDeleteඉදිරිපත් කිරීම හරිම අගෙයි හරියට චිත්‍ර පටයක් නැරඹුවා වගේ.
ReplyDeleteඅදයි පල්වෙනියටම මේ පැත්තට අවේ දිගටම ලියන්න ජය වේවා!!
ඉදිරිපත් කිරීම හරිම අගෙයි (Y)
ReplyDeleteස්තූතයි මේ ඉදිරිපත් කිරීමට.
ReplyDeleteනියම බ්ලොග් එකක් ස්තුතියි!!!
ReplyDeleteෙහාද වැඩක් ෙමවැනි ෙද් ඉදිරිපත් කිරිම ඉෙගන ගන්නට ෙබාෙහා් ෙද් අැත
ReplyDeleteබ්ලොග් එක අපූරුයි. බොහොම ස්තුතියි! ජයෙන් ජය!
ReplyDeleteඇත්තටම ගොඩක් ලස්සන වර්ණ එම ෆොටෝ වල තිබ්බ ...
ReplyDeleteඅපූරුයි සර්.. මේ සමඟ ඔබ විලාසිතා ඡායාරූපකරණය ගැන ඉදිරිපත් කල අදහස් හැමෝටම වැදගත්.. මොකද මමත් මුලින් හිතාගෙන හිටි විදිහ වැරදියි..
ReplyDeleteඅපූරුයි. ෙහාද වැඩක් ෙමවැනි ෙද් ඉදිරිපත් කිරිම
ReplyDeleteස්තූතයි මේ ඉදිරිපත් කිරීමට.
thank u sir for sharing this much important facts.please keep posting
ReplyDelete