20160411

Valentino Spring/Summer 2016 - ස්ටීව් මැක්කරි විසිනි.




Alice Metza, Cameron Traiber, Greta Varlese, 
Kirin Dejonckheere සහ Tami Williams 
අප්‍රිකාවේ සංචාරයක යෙදුණේ 
Valentino Spring/Summer 2016 
වෙළඳ ප්‍රචාරක වැඩ සටහන සඳහායි
 Riccardo Ruini. විසින් විලාසිතාකරණය කෙරුණු 
මෙම රූප මාලාව ඡායාරූපයට නැගුණේ
ලොව සුපතළ ඡායාරූප ශිල්පි ස්ටීව් මැක්කරි විසිනි.
 













2013දී ඔහු විසින් රූප ගත කරන ලද 
http://ridmasankalana.blogspot.com/2012/12/pirelli.html

පිරලි කැලැන්ඩර ඡායාරූප 

සමග
මෙම ඡායාරූප සසඳා බැලීම වටින්නේ
එමගින් ඔහුගේ දැක්මෙහි විවිධත්වය 

සහ නම්‍යශීලී නිර්මාණ කුසලතාවය
මනාව පිළිබිඹුවන හෙයිනි.
-----------------------------------------------------------------------------------------
 මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් 
අප්‍රේල් මස අවසානයට පෙර 
එක් කිරීමට බලාපොරොත්තු වෙමි.