20150121

පැරණි ඡායාරූපවල සංයමය, සිත නිවන, සනසන රිද්ම සංකලන


  
ඉතා පැරණි ඡායාරූපවල ඇති සංයමය,
සිත නිවන, සනසන ගුණය
ග්‍රහණය කරගන්නට ක්‍රියා කරන්න..
ඔබේ රේඛා වර්ණ හැඩතලවල
රිද්ම සංකලනය
ස්ථානගත කිරීම සහ
සිත බඳන සුළු රටා දැකීම
නිරායාසයෙන් වැඩෙනු ඇති..

එකල ඡායාරූපශිල්පීන්ට
එක රාමුවක් හෝ නාස්ති කළ නොහැකි නිසා
ඔවුන් ඡායාරූපය සාර්ථක බව සහතික වන තුරු
ක්ලික් කරන්නට ඉක්මන් නොවීම
ඔවුන්ගේ සාර්ථකත්වයට
ප්‍රබල හේතුවකි..
 මේ ඡායාරූප ශිල්පීන් රීති සැලකූ බවක් පෙනෙන්නට නැහැ.
ඒත් රීති අනුව ඡායාරූප ගන්නා දක්ෂ ශිල්පීන්ගෙ නැති
නිර්ව්‍යාජ සුන්දරත්වයක්, රිද්ම රටා සහ ආකර්ශණීය බවක්
මේ බොහෝ ඡායාරූප වල තියනවා. 
 







 











  














මේ ඡායාරූප සියල්ලෙහි මූලාශ්‍රය
http://www.oldindianphotos.in/