20150219

ඔබේ ඡායාරූප වෘතාන්ත මාලා පළ කරන්න..


  

සමාජයේ වැදගත් ක්ෂේත්‍ර, අවස්ථා
අවධානයට ලක්විය යුතු මිනිසුන්, එවැනි ප්‍රශ්න ගැන
ඡායාරූප මාලාවකින් කියන කතා පළ කරන
වෙබ් අඩවියක් මේ..
http://www.workshopx.org/eng/workshopx-call-for-stories/

workshopx: call for stories
ඔබටත් උත්සාහ කළ හැකියි.

Steve McCurry වගේ ඡායාරූප ශිල්පීන්
ලොව පතළ වුණේ මෙවැනි වාර්තා ඡායාරූප මාලා මගින්.


http://www.workshopx.org/eng/workshopx-call-for-stories/

මෙතෙක් පළ කරන ලද ඡායාරූප වෘතාන්ත මාලා

 Elinor Carucci – Closer
Ana Catarina Pinho – Broken Ground
Oksana Yushko – Balaklava: the lost history
Marco Kesseler – An Uncertain Winter
Krzysztof Racoń – The Tube
Matthew Abbott – Arnhem Land
Francesca Tosarelli – Ms Kalashnikov
Iveta Vaivode – Somewhere on a disappearing path
Mikhail Palinchak – Euromaidan
Masaru Goto – Shi Ki
Martin Holik – Volcan de Pacaya
Alnis Stakle – Shangri-La
Jan J. Kłos – The Club
Peter Dobis – Shadows
The Oasis Project – Queen by night
Brian Driscoll – Komi Land
Evan Baden – Technically Intimate
David Julian – Taken From the Heart
Zaza Bertrand – Dreamland
Katarzyna Mazur – Teaserettes and Teasers
Timothy Fadek – Mongolia: Golden Promises
Philippe Schneider – Where We Live Matters
Kristin Bedford – The Perfect Picture
Giorgio Taraschi – Hotel Waria
Izabella Demavlys – Without a Face / Eternal Flame
Sign up to our newsletter to stay informed about new stories.දක්ෂ නවක ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පීන්ට
මේ අවස්ථාව උදා කර ගැනීම ඉතා පහසු වනු ඇතැයි
මෙහි පළ වූ ඡායාරූප වලින් සිතිය හැක.


==============================================

මෙතෙක් පැවැත්වූ වැඩමුළු සහ ප්‍රදර්ශන ආදිය..

easlide2icon 
 in Lublin, Poland, from 8 to 31 July 2014.

kazimierz-7-ico 
A documentary photography workshop with Magnum photographer Patrick Zachmann
in Krakow, Poland, May 2014.

Eastreet2_ico 
A second edition of an international exhibition of street photography from Eastern Europe
During the East Of Culture festival in Lublin, Poland (July 2014).


20150207

දිගු අනාවරණ නිර්මාණාත්මක පෙළහර - Long Exposure Magic


කැමරාවෙ Slow shutter speed එකෙන්
පෑ හැකි පෙළහර බොහෝයි..

 
සිත එකඟ කරගෙන දැහැන් බලයෙන්
මිනිසුන් පාන  පෙළහරත් එහෙමයි..
 
මිනිසුන් පාන පෙළහරත්
බොහෝ විට මැජික් කරුවෙකුගෙ
ඉන්ද්‍රජාලමකට වැඩි දෙයක් නෑ.
ඇත්ත වශයෙන්ම
බුදුන් වහන්සේ අන් අය ගැන සිතා
අවස්ථානුකූලව පෑ පෙළහර හැර
අන් කිසිදු පෙළහරක් ගැන
මා උනන්දු වෙන්නෙ නැහැ..
සාමාන්‍ය පුහුදුන් කෙනෙක්
අටලෝ දහමින් කම්පා නොවී විසීම තරම්
තවත් පෙළහරක් නැහැ..

ඡායාරූප ශිල්පියෙක්
තාක්ෂණික උපක්‍රම තුළින් කැමරාවෙන් පාන පෙළහර
ශිල්පියාට අමුතු වටිනාකමක් දෙන්නෙ නෑ.
තාක්ෂණික උපක්‍රම ඉක්මවා ඔහු පාන
නිර්මාණාත්මක පෙළහර විශ්මිත ප්‍රතිඵලයක් වෙන්නෙ
රිද්ම සංකලන දකින්න ඔහුට ඇති හැකියාව මතයි..