20141223

රිද්ම සංකලන in Photography Facebook සමූහයෙන්


රිද්ම සංකලන in Photography
Facebook සමූහයේ පළවූ
කැපී පෙනුන සුවිශේෂී ඡායාරූප
============================================================

මෙහි රේඛා, වර්ණ, හැඩතල සම්පිණ්ඩණයත්
සරල බව හා ලාලිත්‍යයත් විශිෂ්ඨයි.
කළු සුදු ඡායාරූප වලට සමීප වර්ණ රටාවක් සහිත
වර්ණ ඡායාරූප වල දක්නට ලැබෙන
විශේෂ සිත්ගන්නා සුළු බවත්
මෙහි අපූර්ව සුන්දරත්වයට සාධකයක්..

ඇස එක් තැනක රඳවා නොගෙන
ඡායාරූපය පුරා සැරිසරන්නට සැලැස්වීම
කලාත්මක දෘෂ්‍ය රූප වල ලක්ෂණයක්..

============================================================

 Pasan Senevirathne  රිද්ම සංකලන in Photography
මෙහි සිටින තැනැත්තාගේ ඉරියව්වත්,
සියලුම ප්‍රධාන හැඩතලත් විසින්
මෙහි රිද්මය වමට අදිනවා.
ඒ ආතතිය සමබර කරන්නේ
මේ තැනැත්තාගේ ස්ථානගත වීමෙන්..

======================================================




20141213

චිත්‍රශිල්පියෙකුගේ ඇසින් ...ඡායාරූප

ඉන්දියානු සජීවිකරණ පසුබිම් සහ අනෙකුත් නිර්මාණකරුවෙකු වන රාමනා 
චිත්‍රශිල්පියෙකුගේ ඇසින් දැක රූ ගත කරන ලද ඡායාරූප කිහිපයකි මේ.












 


















 


 ----------------------------------------------------------------------------------
රාමනා විසින් නිර්මාණය කරන ලද චිත්‍ර කිහිපයක්.
from
http://artbyramana.blogspot.com/






























 


















 from
http://artbyramana.blogspot.com/