20130713

ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFq0Ro4u-6jY8a9V_5iak4yJwmJlfOL8AtUW9dW8NYe-EBfdRdtIrUcoOmz_1w7KWdOWYUVf_0dWZW1v6enCRU1_Dw6XwfBiGxCegzNNvc2Y9iVX2YSujJ7HSzd7NT4hSP1exZpkmAmok/s1600/holi-festival-black-and-white-photography-with-color-018_2.jpg
Photo by Patil Makarand
by Patil Makarand

 ඡායාරූපයක් වර්ණයෙන් තැබිය යුතුද
කළු සුදු කළ යුතුද තීරණය කිරීමේදී
අප සතු නිර්ණායක මොනවාද.?

https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-frc3/1069374_10200274955423246_867232123_n.jpg
Photo by Steve McCurry

ලොව බොහෝ දක්ෂ විශිෂ්ඨ ඡායාරූප ශිල්පීන්
මාධ්‍යය ලෙස කළු සුදු තෝරා ගන්නවා.
ප්‍රබුද්ධ කලාවෙහි එක් ගුණයක් වන සරල බව
මීට එක් හේතුවක් විය හැකියි.
හොඳ නව කතාවකට කෙටි කතාවකට වැඩි ගෞරවයක්
කවියකට ඇත්තෙත් ඒ නිසා වෙන්න පුලුවන්..

 වර්ණ ඡායාරූපයක
වර්ණ අතරෙ බොහෝ සබඳතා,
ප්‍රති විරුද්ධතා තියනවා.
වර්ණ අතර පදාස වශයෙන් රිද්මය,
තානමය ගුණත් බලපානවා...
Photo by Steve McCurry

කළු - අලු පැහැයට බර උදාසීන වර්ණ, දීප්තිමත් වර්ණ,
උණුසුම් වර්ණ, සිසිල් වර්ණ ආදී වශයෙනුත්
වර්ණ ගුණ වෙනස් වෙනවා.
 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgII38WsJ7UtaPlYX6EIn9q17pS9BrTpqbvHIIIFSKNAjcv47s60yHj9R7JX-_3p_S7dYFg4nt28pNuLiW6w57isD8NvGAkepE0lSk9fWVG2Ph6J4dr0y4Jj-3abuTr9tvGB6y3Cu1NRYs/s1600/Warm-Cool.jpg
 වර්ණ වල
ප්‍රමාණාත්මක රිද්මය, ගුණාත්මක රිද්මය,
වර්ණ පදාස හා වර්ණ හැඩතල අතර රිද්මය,
අනුපාතික වශයෙන් දෘෂ්‍ය රූපයකට බලපානවා...

වර්ණ නිසා මතුවෙන සංස්කෘතික අනන‍ය්තාවය,
පුද්ගලයාට එක් කරණ සුන්දරත්වය
කළු සුදු කිරීමෙදි අඩුවෙලා
පුදගලයා, ඔහුගෙ චරිතය සහ
හැඟීම ඉස්මතු වෙනවා.
 

වර්ණ සිද්ධාන්ත ගැන දැනගෙන
ඡායාරූප ගන්න ශිල්පියෙක්
වර්ණ වලිනුත් යමක් එකතු කරනවා.
එහෙම නිර්මාණයක් කළු සුදු කළාම
ඒ එකතු කළ දේ නැති වෙනවා...
වර්ණ  ඔහුගෙ ඡායාරූපයෙවෙනම චරිතයක්..
ඉවත් කරන්න පුලුවන් ආයිත්තමක් නෙමෙයි..
Photo by Steve McCurry
නර්තනයකදි
ප්‍රධාන නර්තන ශිල්පියාත්
නර්තන කණ්ඩායමත් අතර
මනා සහ සම්බන්ධය වගේ
ඡායාරූපයක අරමුණත්
පසුබිමත් අතර සම්බන්ධය
ඡායාරූපයකට බෙහෙවින් බලපාන
වා..

වර්ණ නිසා ඡායාරූපයට ලැබෙන දෙයක් හෝ
කළු සුදු කිරීම නිසා නැතිවෙන දෙයක් හෝ නැත්නම්
එම ඡායාරූප කළු සුදු කිරීම
වඩාත් හොඳ විය හැකියි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-xMvOEMV5-cGH998lLp3SGmeZA-2Oifx-jvsqRAUxfWyU3kPb5yvXZWhZ_F20wLfRU5A-T1gwuQVy0ozYcdnm6ycyICVMmQnL5WD0TALTR9kk4CSRqT2Zk77tUP7qA11IzumtWUr-Ezg/s320/Nick+Brandt+elephant.jpg
By Nick Brandt

http://www.billfrymire.com/blog/wp-content/uploads/2009/07/male-peacock-feathers-1000.jpg
ඡායාරූපයකට සුදුසු වර්ණද කළු සුදුද කියල
එක් එක් ඡායාරූපය තීරණය කළ යුතුයි..

සරල රීතියක් විදියට
අරමුණ හෝ පසුබිම වර්ණවත් නම් වර්ණ ලස්සණයි.
අරමුණ කළු සුදු නම් කලු සුදු ලස්සණයි..
කියල හිතා ගන්න පුලුවන්..

සාර්ථක කළු සුදු ඡායාරූපයක් කරන්න
1, Hightlight
2, Midtone
3, Shadows
තුනම පැහැදිලිව
මනා රිද්මයකට තිබිය යුතුයි..

--------------------------------------------------------------------------------------------------------

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiaz2_uXg6Vp8mU00jbNVEIfY3yedZ9YVc_aqJQKAOFZqnJNbfWmKrXY_IhJM3lgve9XadKpqoNK4m6Kz-yjaXJerpkJP8wt_lI2_jv1BHyL74_ipjYQ8n8hdIdGsDX5vFTLKBjB02m3Ow/s640/LJ.jpg


http://121clicks.com/wp-content/uploads/2012/05/canon_5d_photography_11.jpg

https://lh6.googleusercontent.com/-pGqAmx1bclY/Txzs-FehPxI/AAAAAAAAMPE/jSdKc8jDHMw/s600/Lee%252520Jeffries%2525201.jpg

http://www.featuredpixels.com/wp-content/uploads/2013/02/ghdj.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhrqbbZH1kT8eZ_V1vm6-ngpBRaA20yjCuYMFgyf32HgHSi5zyrwwAo7BBlLA-3Wad8HcmFHnZ6pvgmooMCaG54sPARkurLDfL70bZPu6xS-U2Q_PPqqIJgBXrPhvDknV1ZNd_iUSFcrc2R/s640/Homeless+Lee+Jeffries+2.jpg

http://alafoto.com/wp-content/uploads/lee2.jpg

http://www.inspirefirst.com/wp-content/uploads/2013/03/Lee-Jeffries_13600_600.jpg
--------------------------------------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------------------------------------


Harlem, New York, 1947 Henri Cartier-Bresson

Untitled ($10 bill in mouth), New York City, 1992 Jeff Mermelstein

Cat Next to Red Car, New York, 1973 Helen Levitt

_____________________________________________________
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  12. රීතිවලට යටත්වන්න එපා
  13. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  14. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  15. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  16. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  17. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  18. ඡායාරූප ඇල කිරීම හරිද?
  19. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  20. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  21. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  22. රීතියද, ඡායාරූපයද?
  23. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  24. වර්ණ රටා මනසට බලපානවා.
  25. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  26. වර්ණ සිද්ධාන්ත
  27. වර්ණ රිද්ම සංකලන
  28. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  29. රතට රතේ රතු..
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  31.  ආවරණය -වැදගත් රීතියක් - Clossure





4 comments:

  1. මගේ මතය සම්පුර්ණයෙන් වෙනස් කල ලිපියක්!සතුටයි ඔබතුමාගේ මගපෙන්වීම ගැන!

    ReplyDelete
  2. බොහොම ස්තුතියි අතුල සර්.....(y)

    ReplyDelete