
ස්ටීව් මැක්කරි
ඉතාම දක්ෂ කැන්ඩිඩ් ඡායාරූප ශිල්පියෙක්.
ඔහු හොඳ දසුනක් දුටු විට
කිසිවෙක් ඒ හරහා යනතුරු
බොහෝ වේලාවක් බල ඉන්න බව
ඔහු පවසනවා.
මේ ඡායාරූපය එවැන්නක්..

මෙ ඡායාරූපය පිළිබඳව ස්ටීව් පවසන විස්තරයට සවන් දීමට
--------------------------------------------------------------------------------------
කැන්ඩිඩ් ඡායාරූප යනු
පෙර සූදානමකින් හෝ නිරූපනයකින් තොරව
ගන්නා ඡායාරූපයි.
කෙනෙකු නොදැනුවත්ව
ඔහුගේ අනුදැනුමකින් හෝ අවසරයකින් තොරව හෝ..
හදිසියේම ඔහු විශ්මපත් කරවමින් ගන්නා ඡායාරූපයි.
ස්ටීව් මැක්කරිගේ බොහෝ ඡායාරූප
කැන්ඩිඩ් ස්වරූපයක් තිබුණත්
එහි සිටින්නන් ඔහුට අවශ්‍ය පරිදි යොදවා ගන්නවාත් ඇති.

එහෙම වුණත් ඒ බවක් දැනෙන්නෙ නම් නැහැ.
ඉතාම දක්ෂ කැන්ඩිඩ් ඡායාරූප ශිල්පියෙක්.
ඔහු හොඳ දසුනක් දුටු විට
කිසිවෙක් ඒ හරහා යනතුරු
බොහෝ වේලාවක් බල ඉන්න බව
ඔහු පවසනවා.
මේ ඡායාරූපය එවැන්නක්..

මෙ ඡායාරූපය පිළිබඳව ස්ටීව් පවසන විස්තරයට සවන් දීමට
ඡායාරූපය මත ක්ලික් කරන්න.
කැන්ඩිඩ් ඡායාරූප යනු
පෙර සූදානමකින් හෝ නිරූපනයකින් තොරව
ගන්නා ඡායාරූපයි.
කෙනෙකු නොදැනුවත්ව
ඔහුගේ අනුදැනුමකින් හෝ අවසරයකින් තොරව හෝ..
හදිසියේම ඔහු විශ්මපත් කරවමින් ගන්නා ඡායාරූපයි.
ස්ටීව් මැක්කරිගේ බොහෝ ඡායාරූප
කැන්ඩිඩ් ස්වරූපයක් තිබුණත්
එහි සිටින්නන් ඔහුට අවශ්‍ය පරිදි යොදවා ගන්නවාත් ඇති.

එහෙම වුණත් ඒ බවක් දැනෙන්නෙ නම් නැහැ.
ස්ටීව් බොහෝ විට ඡායාරූපයේ පසු බිමේ ඇති හැඩතල
ඉතා විශිෂ්ඨ ලෙස අරමුණ ඉස්මතු කිරීමට යොදා ගන්නවා.
ඉතා විශිෂ්ඨ ලෙස අරමුණ ඉස්මතු කිරීමට යොදා ගන්නවා.
ස්ටීව් ඉක්මන් වෙලා
ඉදිරියෙන්ම එන ඔටුවාගේ මුහුණ
පසු පසට වුණා නම්
ඡායාරූපයෙ අගය අඩු වෙනවා.

එහෙම වුණා නම්
ඔටුවන්ට වඩා මතු වෙන්නෙ පිටුපස තියන කුළුණයි.
පසු පසට වුණා නම්
ඡායාරූපයෙ අගය අඩු වෙනවා.

එහෙම වුණා නම්
ඔටුවන්ට වඩා මතු වෙන්නෙ පිටුපස තියන කුළුණයි.
No comments:
Post a Comment