20130709

ඡායාරූප මත නම යෙදීම




නම හදාගන්න එක වැදගත් තමයි.
 
ඒත් නම හැදෙන එක සිදු වෙන්නෙ
"මේක මගේ ..
මේක මගේ "කියා 
හඬ නැගීම නිසා නෙමෙයි..

 
මේක කාගෙද කියල
දකින කෙනාට හොයන්න හිතෙන විදියට
වැඩ කිරීමෙන්.

ඡායාරූපයක තිතක් වුණත් වැදගත්..
https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash4/1003848_10200256398319330_1953395102_n.jpg 
 
ලෝගෝ එක ඊට වඩා
රස වින්දනයට බලපානවා.

 

මමත්වය වැඩි වෙනකොට
නිර්මාණකරණය දුර්වල වෙනවා.
ඔවුන් හොඳ නිර්මාණ කරාවි..
මිනිසුන් ගරු කරාවි.
ඒත් පුද්ගලයන් විදියට
ඔවුන් මිනිසුන්ගෙන් දුරස් වෙනවා.

මිනිසුන්ගෙන් දුරස් නිර්මාණකරුවන්ගෙ නිර්මාණ
කොයි තරම් හොඳ වුණත්
මිනිසුන් සමග පෑහෙන තෙතමනය, උණුසුම
ඔවුන්ගෙ නිර්මාණවල නැහැ.

No comments:

Post a Comment