20121101

රිද්ම සංකලන රීති සරලව....







මනාව සංකලනය වූ රිද්ම රටාවක් නිසා
දෘෂ්‍ය රූපයකින් සිතේ ජනිතවන හැඟීම
සදාතනික මතක සටහනක් බවට
විටෙක නිතැතින්ම පත් වෙයි.
Photo from Steve McCurry Blog


  • 1. දෘශ්‍යමාන හෝ අදෘශ්‍යමාන රේඛා, මගින් මැවෙන රටා
Trilan Lakmal Photo
http://www.facebook.com/photo.php?fbid=290193491003506&set=o.134704619934564&type=1
Prasad Aluthwattha Photohttp://www.facebook.com/media/set/?set=a.2139149081646.2134993.1333736863&type=1
  • 2. ද්විමාන හැඩතල (චතුරස්‍ර, ත්‍රිකෝණාදී} මගින් මැවෙන රටා
  • 3. ත්‍රිමාණ හැඩ(ගෝල, ඝණ, පිරම්ඩ,} මගින් මැවෙන රටා
  • 4. එලිය - අඳුර සහ ඒ දෙක මිෂ්‍රවීමෙන් මැවෙන රටා,
Upul Chaminda Dayawansa Photo http://www.facebook.com/photo.php?fbid=2551214387021&set=o.134704619934564&type=1&ref=nf
  • 5. වර්ණවල ගුණාංග, මගින් මැවෙන රටා

http://www.colormatters.com/color-and-design/basic-color-theory
http://photoinf.com/General/Robert_Berdan/Composition_and_the_Elements_of_Visual_Design/image005.jpg
  • 7. පෘෂ්ඨවල ස්වභාවයන් (රලු, මෘදු, දිලිසෙන ආදී-)මගින් මැවෙන රටා
  • 8. සම්පිණ්ඩනය..
  • 9. ඒකත්වය..හැම දෙයක්ම එකතු වෙලා එක සුන්දර පින්තූරයක් නිමැවීම..
  • 10. බාධාකාරී දේවල් තොර වීම..
  • 11. වඩා වැදගත් අරමුණු මතු කොට අන් ඒවාට අවධානය අඩු කිරීම..
  • 12. සාම්‍යය ( වර්ණය හැඩය ආදී ගුණ මත අරමුණු අතර ඇතිවන සහ සම්බන්ධය.. ආදිත්යගෙ "කෙනෙක් ඒවි, කෙනෙක් යවි" photo එකේ කුරුල්ලෝ)
Adithya Jayasiri
  • 12. සමබරතාවය.. සමානව නොබෙදා සමබර බව ඇති කිරීම "කෙනෙක් ඒවි, කෙනෙක් යවි" එකේ ප්‍රදාන කුරුල්ලා අනික් කලු ප්‍රදේශය සමබර කරන විදියට..

13. ධණ සහ ඍණ හැඩයන් (-අහස-පොලව, ජලය-බෝට්ටුව-)අතර රටාව රිද්මය, එක සමාන දේ අතර විවිධත්වය හෝ වෙනස් දේවල් අතර සාම්‍යය..
  • 14. ත්‍රිත්ව නීතිය..(ස්වර්ණමය නීතිය-)

15. අවුල් සහගත, අප්‍රිය දේ තුල ප්‍රියජනක රටා මතුකිරීම..

 16,එක් වස්තුවක්
තවත් වස්තුවක් හෝ වස්තු රැසක් සමග සම්බන්ධ වීමෙන්
එයට විශේෂත්වයක් ලැබීම
https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/q73/s720x720/1385471_721684687844909_657411213_n.jpg

 https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn2/q71/1393502_10200724288456291_1065969855_n.jpg


මේ කරුණු භාවිතාවෙන ආකාරය ජගත් සම්මානයට පාත්‍ර වුණ හොඳ නිර්මාණ හැදෑරීමෙන් කෙනෙකුගේ හැකියාවට මුසු විය යුතුයි..
අන්තිමට ඒක ඉවක් වගේ ක්‍රියාත්මක විය යුතුයි..
වැඩිවිස්තර සහ උදාහරණ සඳහා මෙ කරුණු ටික පෙළගස්ව ගන්න උපකාර වුණ මේ වෙබ් පිටුව බලන්න...
ඉතා කෙටියෙන් සහ සවිස්තරව කරුණු සඳහන් වෙන හොඳ වෙබ් පිටුවක්.
http://photoinf.com/General/Robert_Berdan/Composition_and_the_Elements_of_Visual_Design.htm
________________________________________________
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  4. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  5. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  6. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  7. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  8. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  9. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  10. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  11. රීතිවලට යටත්වන්න එපා
  12. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  13. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  14. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  15. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  16. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  17. ඡායාරූප ඇල කිරීම හරිද?
  18. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  19. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  20. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  21. රීතියද, ඡායාරූපයද?
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..

No comments:

Post a Comment