20121110

චීන දෘශ්‍ය කලාව





චීන දෘශ්‍ය කලාකරුවන්
අවකාශයත්, ඝන වස්තුවත් දෙකම
නිර්මාණයක අංග වශයෙන් සලකා
 
නිර්මාණය සමබර කරනවා.

වෙනස් අවස්ථාවන්හි ගත්
දළ සේයාපට මිශ්‍ර කරමින්
Don Hong-Oai විසින්
මේ ඡායාරූප නිමවා තියෙන්නෙ
ප්‍රබල සංයමයක් දිස්වෙන
පැරණි චීන චිත්‍ර ශෛලිය
අනුගමනය කරමිනුයි.






 









======================================================================

 Bernardo and Tomas Medina නම්
පියෙකු සහ පුත්‍රයෙකුගේ ඡායාරූප කිහිපයක්













No comments:

Post a Comment