චිත්‍රයක හෝ ඡායාරූපයක
රසික හද සසල කරවන ජීවයත්, හැඟීම් කුළුගන්වන නියමුවාත්
රසික හද සසල කරවන ජීවයත්, හැඟීම් කුළුගන්වන නියමුවාත්
එහි අරමුණ සහ උපාංග අතර සකස් වෙන රටාවයි. රිද්මයයි.
වර්ණ, රේඛා, ත්‍රිමාණ හැඩ සහ ද්විමාන හැඩතල ආදිය මත
මනාව සංකලනය වූ රිද්ම රටාවක් නිසා
දෘෂ්‍ය රූපයකින් සිතේ ජනිතවන හැඟීම
සදාතනික මතක සටහනක් බවට
විටෙක නිතැතින්ම පත් වෙයි.
දෘශ්‍ය රූප සංකලනයේ රිද්මය හා සබැඳුනු
මූලික සිද්ධාන්ත හදාරන්නට, ඒ පිළිබඳව විමසන්නට
අදහස් පළකරන්නට මේ කුඩා අවකාශය
තෝතැන්නක් කර ගනිමු.
-----------------------------------------------------------------------------------------
Photo by Steve McCurry
මෙවන් වටිනා දෑ බෙදා දෙන ඔබට ගොඩක් පින් සර්!!
ReplyDeleteමෙයින් ප්‍රයෝජන ගන්නා
Deleteඔබ වැන්නන් හමුවීමම
ඒ පිනෙහි මහාර්ඝ ඵලය කියලයි,
මම හිතන්නෙ.
ඔබටත් ස්තූතියි.
Igena ganna godak dewal... Meka api wage ayata sewayak....
ReplyDeleteBohoma sthuthi sir...
Thank you so much its very valuable things and important for every body..keep it up....so nice
ReplyDeleteබොහොමත්ම ස්තූතියි! සර්
ReplyDeleteඔබනම් මට සැබෑම ගුරුවරයෙක්...
වටිනවා ගොඩක්.
ReplyDeleteබොහොම සතුටින් කියවන්න ගත්තු බ්ලොග් එකක් සර්
ReplyDeleteKisima Looba kamak nethi guruwarayek oba , Praarthana karanawa idiriyatath shakthiya labenna kiyala meya karagena yanna , Hakinam THE ART GALLARY thulin mage photos wala guna dos kiyala denna itha ihalin agaya karanawa mama . Godaak pin Obata
ReplyDeleteඕනම ඇරබුමක් මූලයේ සිටන්, ඔබට ස්තුතියි.
ReplyDeletethank you sir
ReplyDeleteඔබ තුමන්ගේ බ්ලොග් අඩවියට පිවිසුනේ අහම්බෙන් ඉතා වටිනා ලිපි පෙලක්, ස්තුතී ඔබට නිර්ලෝභීව ඔබේ දැනුම බෙදා දෙනවාට.
ReplyDelete