20121101

රිද්ම සංකලන පූර්විකාව



චිත්‍රයක හෝ ඡායාරූපයක
රසික හද සසල කරවන ජීවයත්, හැඟීම් කුළුගන්වන නියමුවාත්
එහි අරමුණ සහ උපාංග අතර සකස් වෙන රටාවයි. රිද්මයයි.

වර්ණ, රේඛා, ත්‍රිමාණ හැඩ සහ ද්විමාන හැඩතල ආදිය මත
මනාව සංකලනය වූ රිද්ම රටාවක් නිසා
දෘෂ්‍ය රූපයකින් සිතේ ජනිතවන හැඟීම
සදාතනික මතක සටහනක් බවට
විටෙක නිතැතින්ම පත් වෙයි.

දෘශ්‍ය රූප සංකලනයේ රිද්මය හා සබැඳුනු
මූලික සිද්ධාන්ත හදාරන්නට, ඒ පිළිබඳව විමසන්නට
අදහස් පළකරන්නට මේ කුඩා අවකාශය
තෝතැන්නක් කර ගනිමු.


-----------------------------------------------------------------------------------------
Photo by Steve McCurry

11 comments:

  1. මෙවන් වටිනා දෑ බෙදා දෙන ඔබට ගොඩක් පින් සර්!!

    ReplyDelete
    Replies
    1. මෙයින් ප්‍රයෝජන ගන්නා
      ඔබ වැන්නන් හමුවීමම
      ඒ පිනෙහි මහාර්ඝ ඵලය කියලයි,
      මම හිතන්නෙ.

      ඔබටත් ස්තූතියි.

      Delete
  2. Igena ganna godak dewal... Meka api wage ayata sewayak....
    Bohoma sthuthi sir...

    ReplyDelete
  3. Thank you so much its very valuable things and important for every body..keep it up....so nice

    ReplyDelete
  4. බොහොමත්ම ස්තූතියි! සර්
    ඔබනම් මට සැබෑම ගුරුවරයෙක්...

    ReplyDelete
  5. වටිනවා ගොඩක්.

    ReplyDelete
  6. බොහොම සතුටින් කියවන්න ගත්තු බ්ලොග් එකක් සර්

    ReplyDelete
  7. Kisima Looba kamak nethi guruwarayek oba , Praarthana karanawa idiriyatath shakthiya labenna kiyala meya karagena yanna , Hakinam THE ART GALLARY thulin mage photos wala guna dos kiyala denna itha ihalin agaya karanawa mama . Godaak pin Obata

    ReplyDelete
  8. ඕනම ඇරබුමක් මූලයේ සිටන්, ඔබට ස්තුතියි.

    ReplyDelete
  9. ඔබ තුමන්ගේ බ්ලොග් අඩවියට පිවිසුනේ අහම්බෙන් ඉතා වටිනා ලිපි පෙලක්, ස්තුතී ඔබට නිර්ලෝභීව ඔබේ දැනුම බෙදා දෙනවාට.

    ReplyDelete