20121110

සමමිතික ඡායාරූප


සමමතිය
දෘශ්‍ය රූප වල බෙහෙවින් යොදාගන්නා
සම්පිණ්ඩණ උපක්‍රමයකි.

මනාව උපයෝගී නොවුණ විට
රූපයෙහි අගය බාල වී
එකාකාරී ස්වරූපයක් මතු විය හැක.
ප්‍රිය ජනක
සමමිතික ඡායාරූපයක් ගැනීම
ඉතාම අසීරුයි.

නවකයන් විසින්
නොදන්නාකමට සහ පහසුවට
සමමිතිකව ගන්නා ආධුනික ඡායාරූප
සමමිතික ඡායාරූප ගණයට නොවැටෙයි.

හොඳ සමමිතික ඡායාරූපයක්
ශිල්පියා විසින් හොඳින් සිතා බලා
සම්පිණ්ඩණය කරන නිර්මාණාත්මක කෘතියකි.

Photo by Upul Nelundeniya
සමමිතික දෘශ්‍ය රූපවල සමමිතිය බිඳෙන අයුරින්
කිසියම් දෙයක් සුදුසු තැනක නිර්මාණශීලීව යොදා ගැනීමෙන්
රූපයෙහි අගය වැඩිවෙයි.



















No comments:

Post a Comment