.මූලික අරමුණ ලෙස වර්ණ සොයන්න.
සංගත වර්ණ, ප්‍රති විරෝධී වර්ණ,
දීප්තිමත් වර්ණ, අඳුරු වර්ණ,
ප්‍රාථමික වර්ණ, ද්විතීයික වර්ණ,
හැඟීම් දනවන වර්ණ,
සිත සනසන වර්ණ, අවුල් කරන වර්ණ,
එකම වර්ණයේ ප්‍රභේද........
මේ සියලු ආකාරයේ වර්ණ වල
රිද්ම සංකලන සොයන්න.
වර්ණ මුල් කරගත් රිද්ම රටාවක් දුටු විට
අන් සියල්ල නොසලකා හැර
වර්ණ රටාව රූ ගත කර ගන්න.
වර්ණ නිසාම ඔබට දැනෙන
වර්ණ සෞන්දර්යය සොයන්න
සංගත වර්ණ, ප්‍රති විරෝධී වර්ණ,
දීප්තිමත් වර්ණ, අඳුරු වර්ණ,
ප්‍රාථමික වර්ණ, ද්විතීයික වර්ණ,
හැඟීම් දනවන වර්ණ,
සිත සනසන වර්ණ, අවුල් කරන වර්ණ,
එකම වර්ණයේ ප්‍රභේද........
මේ සියලු ආකාරයේ වර්ණ වල
රිද්ම සංකලන සොයන්න.
වර්ණ මුල් කරගත් රිද්ම රටාවක් දුටු විට
අන් සියල්ල නොසලකා හැර
වර්ණ රටාව රූ ගත කර ගන්න.
වර්ණ නිසාම ඔබට දැනෙන
වර්ණ සෞන්දර්යය සොයන්න
-------------------------------------------------------------------------------------
වර්ණ පිළිබඳව වැඩි විස්තර සඳහා වර්ණ සිද්ධාන්ත ලිපිය බලන්න.
Red and Blue
Blue
Orange, Brown
Yellow, Purple, Blue

Green, Blue, Yellow, Red

Green, Red
Green, Purple, Yellow, Red

Green, Yellow, Red

Green, Blue, Yellow, Red

Green, Blue, Yellow, Red

සංගත වර්ණ, ප්‍රති විරෝධී වර්ණ,
දීප්තිමත් වර්ණ, අඳුරු වර්ණ,
ප්‍රාථමික වර්ණ, ද්විතීයික වර්ණ,
හැඟීම් දනවන වර්ණ,
සිත සනසන වර්ණ, අවුල් කරන වර්ණ,
එකම වර්ණයේ ප්‍රභේද........
මේ සියලු ආකාරයේ වර්ණ වල
රිද්ම සංකලන සොයන්න.
-------------------------------------------------------------------------------------
වර්ණ පිළිබඳව වැඩි විස්තර සඳහා වර්ණ සිද්ධාන්ත ලිපිය බලන්න.
_____________________________________________________
- ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
- දෘෂ්‍ය කලා රීති
- රිද්ම සංකලන රීති සරලව....
- රිද්ම ලක්ෂණ - මහගම සේකර
- Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
- S වක්‍ර සම්පිණ්ඩණ රටා
- ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
- ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද?
- ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
- ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
- ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
- රීතිවලට යටත්වන්න එපා
- රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
- ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
- සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
- රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
- ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
- ඡායාරූප ඇල කිරීම හරිද?
- ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
- නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
- රීති බිඳින, අපූර්ව ඡායාරූප..
- රීතියද, ඡායාරූපයද?
- ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
- වර්ණ රටා මනසට බලපානවා.
- සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
- උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
- රතට රතේ රතු..
- ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
- සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
- ආවරණය -වැදගත් රීතියක් - Clossure
මේක නියම උත්සාහයක් අතුල සර්.. ස්තූතියි දැනුවත් කිරීම් වලට...
ReplyDeleteනියම බ්ලොග් එකක් ස්තුතියි!!!
ReplyDelete