s වක්‍රය දෘශ්‍ය කලාවේ ඉතාම ජනප්‍රිය සම්පිණ්ඩණ රටාවකි.
s වක්‍රය සහිත රූප සිත් ඇදගන්නා සුළුය.

සරල රේඛාවක්
එහි යාන්ත්‍රික බවෙන් මදක් මිදෙන්නේ
එය කවයක් වූ විටය.
s වක්‍රය එහි ඉතාම සරල වඩාත්ම රිද්මයානුකූල අවස්ථාවයි.
s වක්‍රය මගින් අපේ සිතෙහි ජනිත කරන ලාලිත්‍යයට අපි ප්‍රිය කරන්නෙමු.



_____________________________________________________
- ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
- දෘෂ්‍ය කලා රීති
- රිද්ම සංකලන රීති සරලව....
- රිද්ම ලක්ෂණ - මහගම සේකර
- Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
- ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
- ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද?
- ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
- ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
- ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
- රීතිවලට යටත්වන්න එපා
- රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
- ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
- සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
- රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
- ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
- ඡායාරූප ඇල කිරීම හරිද?
- ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
- නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
- රීති බිඳින, අපූර්ව ඡායාරූප..
- රීතියද, ඡායාරූපයද?
- ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
- වර්ණ රටා මනසට බලපානවා.
- සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
- වර්ණ සිද්ධාන්ත
- වර්ණ රිද්ම සංකලන
- උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
- රතට රතේ රතු..
- ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
- සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
Watina Lipiyak...
ReplyDelete