මේ ඉන්න මිනිස්සු දෙන්න රාමුවට අනවශ්‍ය දෙයක් වගේ මට හිතෙන්නෙ...

Athula Siriwardhane.
ඔය චිත්‍රාගාර මානසිකත්වයෙන් මිදිල
ඇත්ත ලෝකෙට එන්න සඳුන්...
මේ වගේ ඡායාරූපයකට
මිනිහෙක් කියන්නෙ ආලෝකයක්..
නැත්නම් භූමි දර්ශනය
කොයිතරම් සුන්දර වුණත්
ඇල්මැරුණ තේ එකක් වගෙයි.
========================================================
No comments:
Post a Comment