20131003

PHOTOSHOP - Adustment ලේයර්




    Adjustment layers


 Adjustment layers සාමාන්‍ය ෆොටොශොප් ලේයර් වගේමයි.

Brightness, contrast වගේ වෙනස්කම් 
විනිවිද දක්නා සුළු Adjustment ලේයෙර් එකකට
එක් කරන්න පුලුවන්.
එම ලේයර් එක තවත් ලේයර් එකක් හෝ
කිහිපයක් මත යොදන්න පුලුවන්.
එයින් මුල් ලේයර් වල තියෙන දේ
වෙනස් වෙන්නෙ නැහැ.
ඒත් Adjustment ලේයර් එක  හරහා බලද්දි
අපි යොදන වෙනස සමග අර ලේයර් එක හෝ
ලේයර් කිහිපය දකින්න පුලුවන්.

Adjustment ලේයර් 
ඕනම අවස්ථාවක වෙනස් කරන්න පුලුවන්.
මුල් ලේයර් වල තියෙන දේ වෙනස් වෙන්නෙ නැහැ.

12 Ways to Create an Adjustment layer:
1) Go to Layer > New Adjustment Layer >

2) Click on the icon for adjustment layers > ඔබට අවශ්‍ය වෙනස තෝරාගන්න.
    Larger version

http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-snc7/579587_3826065816859_465089628_n.jpg


ඔබට වෙනස්කම් එකතු කළ හැකි Adjustment Layer වර්ග 12ක් මෙහි දක්වමු.


    Solid Color
    යම් වර්ණයක් පදාසයක් මෙන් ලේයර් එකක් යෙදීම

    Gradient
    Gradient ලේයර් එකක් යෙදීම

    Pattern
    කලින් සකස් කොට Save කොට තබා ගත් ලේයර් එකක් යෙදීම

    Levels
    ආලෝකය, අඳුර සහ මධ්‍යම තානමය ගුණ වෙනස් කරන ලේයර් එකක් යෙදීම.

    Curves
    උපරිම ආලෝකය සහ උපරිම අඳුර වෙනස් කරන්නට ලේයර් එකක් යෙදීම.

    Color Balance
    Adjust the colors of highlights, mid tones and shadows
වෙන වෙනම වෙනස් කරන්නට ලේයර් එකක් යෙදීම..

    Brightness/Contrast
    Brightness සහ contrast වෙනස් කරන්නට ලේයර් එකක් යෙදීම

    Black and White

     කළු සුදු රූපයක් බවට වෙනස් කරන්නට ලේයර් එකක් යෙදීම

    Hue/Saturation
    The saturation and lightness or darkness  පාලනය කරන ලේයර් එකක් යෙදීම

    Selective Color
    වර්ණ වල ප්‍රතිශතය  වෙනස් කරන වර්ණයක් තද හෝ ළා පාට කරන ලේයර් එකක් යෙදීම

    Channel Mixer
    රතු නිල් සහ කොළ චැනල් වෙන වෙනම වෙනස් කරන්නට ලේයර් එකක් යෙදීම.

    Gradient Map
    තෝරාගත් වර්ණ පදාස මත වෙන වෙනම එක බැගින් යෙදීම..

    Invert
    වර්ණ සියල්ල ඒවායේ ප්‍රති විරුද්ධ වරණයට වෙනස් කරන්නට ලේයර් එකක් යෙදීම....

    Threshold
    තනි කළු හා සුදු බවට වෙනස් කරන්නට ලේයර් එකක් යෙදීම..ඔබට Tones පාලනය කළ හැක.

    Posterize
    වර්ණ සීමාසහිත කිරීමට සඳහා ලේයර් එකක් යෙදීම.

 මෙම වෙනස්කම් කෙළින්ම ලේයර් එකකට යෙදීමෙන් නැවත එය වෙනස් කිරීමේ අවස්ථාව නැතිවන නමුදු Adjustment ලේයර් එකක් යෙදීමෙන් ඕනෑම අවස්ථාවක එම වෙනස සංස්කරණය කළ හැක.


 Adjustment layers සාමාන්‍ය ෆොටොශොප් ලේයර් වගේමයි.

Brightness, contrast වගේ වෙනස්කම් 
විනිවිද දක්නා සුළු Adjustment ලේයෙර් එකකට
එක් කරන්න පුලුවන්.
එම ලේයර් එක තවත් ලේයර් එකක් හෝ
කිහිපයක් මත යොදන්න පුලුවන්.
එයින් මුල් ලේයර් වල තියෙන දේ
වෙනස් වෙන්නෙ නැහැ.
ඒත් Adjustment ලේයර් එක  හරහා බලද්දි
අපි යොදන වෙනස සමග අර ලේයර් එක හෝ
ලේයර් කිහිපය දකින්න පුලුවන්.

Adjustment ලේයර් 
ඕනම අවස්ථාවක වෙනස් කරන්න පුලුවන්.
මුල් ලේයර් වල තියෙන දේ වෙනස් වෙන්නෙ නැහැ.

1 comment:

  1. ඉතාමත් වටිනවා.තවත් ෙෆාෙටා්ෙෙෂාප් පාඩම් ටිකක් න්‍යායාත්මකව කරන්න. මේවා හුරුවට මිස නිවැරදිව ඉගනෙගන නැති මං වගේ ගොඩක් අයට විශේෂයෙන් එ් සියුම් බව ගොඩක් වටිනවා. උදාහරණයක් විදිහට Levels, Curves, Brightness/Contrast වගේ දේවලුත් Hue/Saturation, Color Balance, වගේ දේවල් ඇහේ හුරුවට කරනවා මිස ඒව අතර තියෙන සියුම් වෙනස්කම් ගැන අවබෝධය අඩුයි. ඒ නිසා වර්ණ වෙනස් කරන්න ඕන උනාම අන්ධයෙක් වගේ අනව‍ෙබා්ධයෙන් මේ විකල්පවලින් ඕනෑම එකක් තෝරගෙන එසේ කරනවා හැරෙන්ඩ අවබෝධයෙන් කරන්ඩ වෙන්නෙ නෑ.

    ReplyDelete