අතින් අඳින්නෙම නැතුව
පරිගණකය විතරක්ම උපයෝගී කරගෙන
හදා ගත්ත රූප පෙළක්
මෙහි පළවෙනවා..
පරිගණකය විතරක්ම උපයෝගී කරගෙන
හදා ගත්ත රූප පෙළක්
මෙහි පළවෙනවා..
රස වින්දන ශක්තියක් තියනවා නම්
අතින් මොකුත්ම අඳින්න බැරි කෙනෙකුට වුණත්
මේ දේ කරන්න පුලුවන්.

තවත් කෙනෙකුට
මීටත් වඩා හොඳින්
මේ දේ කරන්න පුලුවන් වෙයි.
උත්සාහ කරල බලන්න..
ඔබට අතින් කරන්න බැරි වුණාට
හිතේ නිර්මාණ ශක්තිය ඇති..
කැමරාවෙන් ඡායාරූප ගන්න බොහෝ අයට
අතින් අඳින්න බැහැ.
ඒත් චිත්‍රශිල්පීන්ට වඩා හොඳින්
රිද්මය දකින ඡායාරූප ශිල්පීන් ඉන්නවා.
පරිගණකයෙ තාක්ෂණයත්
කැමරාවෙ තාක්ෂණය වගේ
තනියම වුණත් ඉගෙන ගන්න පුලුවන්.
ලස්සණ පේන කෙනෙකුට
මාධ්‍යයක් හසුරුවන එක
පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන්..
ඡායාරූප ශිල්පියෙක් කරන්නෙ
කැමරාවෙන් තමන්ට අවශ්‍ය රාමුව තෝරගෙන
කැමරාවෙ Settings හදන එකයි.
ඒ විදියටම මේ රූප ටික පරිගණකයෙන් හදා ගන්න
මම කළේ අයින්ස්ටයින් චරිතය මතු වෙනවද කියල බලමින්
Photoshop එකේ Filters වල Settings හදපු එක විතරයි..
අතින් මොකුත්ම අඳින්න බැරි කෙනෙකුට වුණත්
මේ දේ කරන්න පුලුවන්.

තවත් කෙනෙකුට
මීටත් වඩා හොඳින්
මේ දේ කරන්න පුලුවන් වෙයි.
උත්සාහ කරල බලන්න..
ඔබට අතින් කරන්න බැරි වුණාට
හිතේ නිර්මාණ ශක්තිය ඇති..
කැමරාවෙන් ඡායාරූප ගන්න බොහෝ අයට
අතින් අඳින්න බැහැ.
ඒත් චිත්‍රශිල්පීන්ට වඩා හොඳින්
රිද්මය දකින ඡායාරූප ශිල්පීන් ඉන්නවා.
පරිගණකයෙ තාක්ෂණයත්
කැමරාවෙ තාක්ෂණය වගේ
තනියම වුණත් ඉගෙන ගන්න පුලුවන්.
ලස්සණ පේන කෙනෙකුට
මාධ්‍යයක් හසුරුවන එක
පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන්..
ඡායාරූප ශිල්පියෙක් කරන්නෙ
කැමරාවෙන් තමන්ට අවශ්‍ය රාමුව තෝරගෙන
කැමරාවෙ Settings හදන එකයි.
ඒ විදියටම මේ රූප ටික පරිගණකයෙන් හදා ගන්න
මම කළේ අයින්ස්ටයින් චරිතය මතු වෙනවද කියල බලමින්
Photoshop එකේ Filters වල Settings හදපු එක විතරයි..
මෙහි සමහර PS Filters සාර්ථකයි..
අයින්ස්ටයින්ගෙ චරිතයෙ ස්වරූපය
රැකිලා තියනවා.
ඒ රූපවල ඇඳපු ගතිය අඩුයි.
සමහර රූපවල ඇඳපු ගතිය තිබුණත්
අයින්ස්ටයින් වෙනත් කෙනෙකු මෙන් පේනවා.
චිත්‍රශිල්පියෙක් අයින්ස්ටයින් චිත්‍රයට නැගුවත්
සිදු වෙන්නෙ ඔය දේමයි.
චරිතයෙ ස්වරූපය තියනවා නම්
ඇඳපු ගතිය අඩුයි.
චිත්‍රශිල්පියෙක් කරන්නෙත්
PS Filter එකකින් කරන දේමයි.
සමහර දේ මතු කරල,
සමහර දේ යටපත් කරල
ඔහු චරිතය මතු කරගන්නවා.
කැමරාවට, පරිගණකයට චරිතය දකින්න බැහැ.
චිත්‍ර ශිල්පියෙක් නම්
ඡායාරූප ශිල්පියෙක් නම්
චරිතය දැකිය යුතුයි.
අයින්ස්ටයින්ගෙ චරිතයෙ ස්වරූපය
රැකිලා තියනවා.
ඒ රූපවල ඇඳපු ගතිය අඩුයි.
සමහර රූපවල ඇඳපු ගතිය තිබුණත්
අයින්ස්ටයින් වෙනත් කෙනෙකු මෙන් පේනවා.
චිත්‍රශිල්පියෙක් අයින්ස්ටයින් චිත්‍රයට නැගුවත්
සිදු වෙන්නෙ ඔය දේමයි.
චරිතයෙ ස්වරූපය තියනවා නම්
ඇඳපු ගතිය අඩුයි.
චිත්‍රශිල්පියෙක් කරන්නෙත්
PS Filter එකකින් කරන දේමයි.
සමහර දේ මතු කරල,
සමහර දේ යටපත් කරල
ඔහු චරිතය මතු කරගන්නවා.
කැමරාවට, පරිගණකයට චරිතය දකින්න බැහැ.
චිත්‍ර ශිල්පියෙක් නම්
ඡායාරූප ශිල්පියෙක් නම්
චරිතය දැකිය යුතුයි.
PS Filter Charcoal
PS Filter Conte-Crayon

PS Filter Fresco

ඇඳපු ගතිය තිබුණත් අයින්ස්ටයින් වෙනත් කෙනෙකු මෙන් පේනවා.
PS Filter Graphic-pen
PS Filter Note-Paper

PS Filter Paint daubs
PS Filter Pallett-Knife

PS Filter Photocopy

PS Filter Poster edges

PS Filter Reticulation

PS Filter Stamp

PS Filter Water Color

PS Filter Angled strokes

PS Filter Outlines

PS Filter Spatter

PS Filter Cross-Hatch
ඡායාරූප ශිල්පියෙක් කරන්නෙත්
කැමරාවෙන් තමන්ට අවශ්‍ය රාමුව තෝරගෙන
කැමරාවෙ Settings හදන එක විතරයි.
ඒ විදියටම මේ රූප ටික පරිගණකයෙන් හදා ගන්න පුලුවන්.
ඡායාරූප ශිල්පියා ඡායාරූපයක් ගත්තත්
ඡායාරූප ශිල්පියා
පරිගණකයෙන් සංස්කරණය කළත්
චිත්‍ර ශිල්පියා අතින් ඇන්දත්
චිත්‍ර ශිල්පියා පරිගණකයෙන් ඇන්දත්
ඔවුන්ගෙ මූලික අරමුණ එකක්.
තමන්ගෙ චිත්ත රූපය
තව කෙනෙකුට දකින්න පුලුවන් මට්ටමට
පරිවර්තනය කරගන්නයි,
ඔවුන් උත්සාහ කරන්නෙ.
පරිගණකයෙ ඇන්දත්, අතින් ඇන්දත්...
අපි චරිතයක් හොයන්න ගන්න වෙහෙස නිසා
අපේ රස වින්දන ශක්තිය දියුණු වෙනවා.
රූපයක චරිතය විඳින්නත් වෙනම රස නහර තියනවා.
ඒ රස නහර අක්‍රිය නම් චරිතයක් විඳින්න බෑ.
චිත්‍ර අඳින්න බැරි වුණත්
චරිත විඳින්න පුලුවන් වෙන්න ඕනෙ.
යූසුෆ් කර්ශ් අයින්ස්ටයින්ගෙ චරිතය විඳල
ඔහුගෙ රස වින්දන ශක්තිය මත
කැමරාවෙන් කරන්න පුලුවන් දේ
ඔහු මේ ඡායාරූපයෙන් කරල තියනවා.

ඔබට අතින් අඳින්න බැරි නම්
පරිගණකයෙන් අඳින්න.
ඔබට අතින් අඳින්න පුළුවනි නම්
පරිගණකයෙනුත් අඳින්න පුලුවන්ද
කියල බලන්න..
පරිගණකයෙ තාක්ෂණයත්
කැමරාවෙ තාක්ෂණය වගේ
තනියම වුණත් ඉගෙන ගන්න පුලුවන්.
ලස්සණ පේන කෙනෙකුට
මාධ්‍යයක් හසුරුවන එක
පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන්..
පරිගණකයට චරිතය දකින්න බැහැ.
චිත්‍ර ශිල්පියෙක් නම්
ඡායාරූප ශිල්පියෙක් නම්
චරිතය දැකිය යුතුයි.
===================================================
සිත් ඇඳි රූ (අසිත්)
අතින් අඳින ලද චිත්‍රයක්.
පරිගණකයෙන් අඳින්න.
ඔබට අතින් අඳින්න පුළුවනි නම්
පරිගණකයෙනුත් අඳින්න පුලුවන්ද
කියල බලන්න..
පරිගණකයෙ තාක්ෂණයත්
කැමරාවෙ තාක්ෂණය වගේ
තනියම වුණත් ඉගෙන ගන්න පුලුවන්.
ලස්සණ පේන කෙනෙකුට
මාධ්‍යයක් හසුරුවන එක
පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන්..
පරිගණකයට චරිතය දකින්න බැහැ.
චිත්‍ර ශිල්පියෙක් නම්
ඡායාරූප ශිල්පියෙක් නම්
චරිතය දැකිය යුතුයි.
===================================================
සිත් ඇඳි රූ (අසිත්)
අතින් අඳින ලද චිත්‍රයක්.

No comments:
Post a Comment