20121108

රතට රතේ රතු..



රක්ත වර්ණය දුටු විට
අපට නිතැතින්ම සිහියට නැගෙන්නේ  රුධිරයයි.

දීප්තිමත්ව දිලෙන විට
කාමය, කෝපය, ක්‍රෝධය, වෛරය
ආදී හැඟීම් මතු කරන
රතු වර්ණය
අඳුරු රතට, රතු දුඹුරට නැඹුරු වූ කල
ආගමික හැඟුම් සංකේතවත් කරයි.

රතු පැහැයෙහි ඉතාම ළාපැහැය වන
රෝස පැහැය ළදරුවන් සිහි ගන්වයි.

උණුසුම් වර්ණයක් වන
රතු වර්ණයෙන් අනතුරක්, අවදානමක්ද හැඟෙයි.
.
මිනිසා ගල්යුගයේ සිටම
මස් වලට දක්වන රුචිය සහ
ලේ වලට ඇති බියත්
රතු කැපී පෙනෙන්නට හේතු වියහැකියි..

සිත කළඹන්නට, අවුස්සන්නට
උද්‍යෝගයෙන් ප්‍රාණවත් කරන්නට
අවුල් කරන්නට සමත් රතු පැහැය
සංයමයෙන් යුතුව
සිය නිර්මාණවලට යොදාගන්නා දෘෂ්‍ය කලාකරුවන්
අමතක නොවන සුළු අපූර්ව නිර්මාණ
එමගින් ලොවට දායාද කරති.
==============================

-----------------------------------------------------------
වර්ණ චක්‍රය සහ වර්ණ පිළිබඳව 
වැඩි විස්තර සඳහා වර්ණ සිද්ධාන්ත  ලිපිය බලන්න
-----------------------------------------------------------

































All the photos by STEVE MCCURRY
-------------------------------------------------------------------------------------
වර්ණ පිළිබඳව වැඩි විස්තර සඳහා වර්ණ සිද්ධාන්ත  ලිපිය බලන්න.
-------------------------------------------------------------------------------------
Steve McCurryගේ
තවත් ඡායාරූප සඳහා
මෙම වෙබ් අඩවිය බලන්න.
 _____________________________________________________
  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  12. රීතිවලට යටත්වන්න එපා
  13. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  14. ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
  15. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  16. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  17. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  18. ඡායාරූප ඇල කිරීම හරිද?
  19. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  20. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  21. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  22. රීතියද, ඡායාරූපයද?
  23. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  24. වර්ණ රටා මනසට බලපානවා.
  25. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  29. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  30.  ආවරණය -වැදගත් රීතියක් - Clossure

3 comments:

  1. bohoma pin

    ~Ishara perera~

    ReplyDelete
  2. Ridma sankalana asuru kara bohode uganimi

    ReplyDelete
  3. Ridma sankalana asuru kara bohode uganimi
    Stuthi athula sir

    ReplyDelete