20130525

ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර






දෙවිදියක අනන්‍යතාවයෙන්
දෙවිදියක සුන්දරත්වයක් මවන
පොදු ලක්ෂණත් ඇති
ඉතා ප්‍රියමනාප ඡායාරූප දෙකක්..

එකක් ක්‍රියාකාරීයි..
අනික නිවුණු සන්සුන් ස්වභාවයක්..
අරමුණ රාමුවේ මැද හෝ
මැදට සමීපව ස්ථානගත කිරීමෙන්
අරමුණේ චලනය නොදැනි යනවා.

අරමුණ මධ‍යයෙන් ඈත් වුණාම
රාමුවේ ඊට සමීප දාර වල දිසාවට
ඇදෙන බවක් හැඟෙනවා.

මේ ඡායාරූප දෙකෙන් පෙනෙන දේ
ඒ රීතියට
හොඳ උදාහරණයක්.

1, Photo by Steve McCurry
2, Photo by Jayantha Rajawiweka.

_____________________________________________________

Shiwa Murugan's photo.

  • Sajith Fernando දකුණු පැත්තෙන් ඉඩ අඩු කරන්න
    තව ටිකක් ඉහලින් ඉඩ තියන්න

  • Athula Siriwardhane's photo.

  • ඔබට මේ රාමු දෙක දැණෙන විදිහ කියන්න පුළුවන්ද අතුල මහත්මයා
     
     
  • Athula Siriwardhane .
    ඉහළ ඡායාරූපය...
    ගොඩක් වෙලා බලා ඉන්නවා වගෙයි..
    ඕන තරම් වෙලා ඉන්න පුලුවන් වගෙයි..

    පහළ ඡායාරූපය...
    මේ දැන් හැරුණා වගෙයි..
    වැඩි වෙලා ඉන්න බැහැ වගෙයි..

    පළමුව
    රීති වලට අනුකූල සැහැල්ලුව...
    දෙවැන්න
    රීතියක් බිඳීමෙන් ලැබෙන ආතතිය..

    දෙකටම පොදු රීතියකුත් තියනවා.
     
    =======================================================

  1. ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
  2. දෘෂ්‍ය කලා රීති
  3. රිද්ම සංකලන රීති සරලව....
  4. රිද්ම ලක්ෂණ - මහගම සේකර
  5. Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
  6. S වක්‍ර සම්පිණ්ඩණ රටා
  7. ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
  8. ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද? 
  9. ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
  10. ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
  11. ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
  12. රීතිවලට යටත්වන්න එපා
  13. රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
  14. සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
  15. රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
  16. ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
  17. ඡායාරූප ඇල කිරීම හරිද?
  18. ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
  19. නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
  20. රීති බිඳින, අපූර්ව ඡායාරූප..
  21. රීතියද, ඡායාරූපයද?
  22. ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
  23. වර්ණ රටා මනසට බලපානවා.
  24. සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
  25. වර්ණ සිද්ධාන්ත
  26. වර්ණ රිද්ම සංකලන
  27. උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
  28. රතට රතේ රතු..
  29. ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
  30. සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
  31.  ආවරණය -වැදගත් රීතියක් - Clossure



No comments:

Post a Comment