20130504

අමුතු රිද්ම රටා




ඇහැට පෙනෙන දෙයින් එහාට යමක්
දෙවනුව දැකීමෙන්
විශ්මය මිශ්‍ර සතුටක් විඳින්න
මිනිස් සිත කැමතියි.


වෘත්ත චතුරශ්‍ර වගේ
මූලික හැඩතල මතු වෙන විදියට
ත්‍රිමාණ වස්තූන් යොදාගෙන
ඡායාරූප ගැනීමත්
චිත්‍ර ඇඳීමත් කරන ශිල්පීන් ඉන්නවා.


 
ඒ වගේම වර්ණ පදාස හැඩතල ආදිය මගින්
නැති ගැඹුරක් මතුකරල පෙන්නීමත්
තව ශෛලියක්..

මෙවැනි විවිධ ශෛලීන් හැදෑරීමෙන්
නැවුම් කෝණ වලින් බලන්නත්
අමුතු රිද්ම රටා දකින්නත්
ඇස නිතැතින්ම හුරු වෙනවා.




 

 















No comments:

Post a Comment