20140523

සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..



සම්පිණ්ඩණ අතින් සකස් කර ඡායාරූපගත කිරීම 
හොඳ අභ්‍යාසයක්..
 
මේ සම්පිණ්ඩණ සකස් කිරීමේදී
වර්ණ, රේඛා, හැඩතල, හැඩ ආදිය
රාමුවට සාපේක්ෂව
රිද්මයානුකූලව සම්පිණ්ඩණය කළ යුතුයි.











සම්පිණ්ඩණය හොඳින් ඉදිරිපත් කරන්නට
පසුබිමත් ඉතාම වැදගත්.





 





සම්පිණ්ඩණයක් කියල දෙයක්
තියන බව දැනෙන්න
හොඳ අභ්‍යාසයක්..

තමන්ගෙ ඇසට රිද්මය පෙනෙනවා වගේම
තමා තුළත් රිද්මයක් තියනවද බලන්න
හොඳ අභ්‍යාසයක්..

වැඩමුළුවකදි වුණත් කරන්න හොඳයි..

ආලෝකයත් සුවිශේෂී සාධකයක්..



 චිත්‍ර ශිල්පීන් බෙහෙවින් යෙදෙන අභ්‍යාසයක්..





















No comments:

Post a Comment