- රිද්ම සංකලන පූර්විකාව
- රිද්ම සංකලන අරමුණ
- කැමරා ඔපරේටර්
- ඔබ නිර්මාණ ශීලීද?
- ජූරිය ඔබයි
- නවක ඡායාරූප ශිල්පියාට....
- ඔබ ඉගෙන ගන්නට කැමතිද?
- නවක ඡායාරූප ශිල්පීන්ට ස්වයං අධ්‍යයනයක්
- ඡායාරූපයේ කලාව -ලාල් හෑගොඩ
- ඡායාරූප "කලාව" හදාරන නවක ඔබට,...
- දක්ෂ ශිල්පියෙකුත් කලාත්මක ශිල්පියෙකුත් අතර වෙනස
- කලාව නිර්ණායක වලට අහුවෙන්නෙ නැහැ.
- නිකොන්ද? කැනන්ද? Mobileද?
- එක් ඡායාරූපයක් හොඳයි. අනික බොඳයි.
- ඡායාරූප ශිල්පියා කැමරාව නොවේ..
- Auto mode ඡායාරූප
- ඡායාරූපයක ධන ඍණ අවකාශ
- අඳුරු පදාස එක් වී විශාල පදාස බවට පත් වී.....
- ඡායාරූපයක ආලෝකය සහ අඳුර....
- කාචය, කාච විවරය, කාච ද්වාරය, ISO අගය -සරලව
- ඡායාරූප PHOTOSHOP සංස්කරණය
- රාමුව තුළ හැම දෙයක්ම ඡායාරූප ශිල්පියාගෙ වගකීමක්
- ඡායාරූපයකින් හැඟීමක් දෙන්නට මුහුණ අත්‍යාවශ්‍යද.?
- සේයාරූ විචාරණ 01
- සේයාරූ විශ්ලේෂණ 02 -නිදර්ශක
- CROP : ඡායාරූප ශිල්පියාගේ අස්වැන්න
- CROP කිරීමේදී හැඟීම වෙනස් වෙන ආකාරය
- CROP පුහුණුව
- ඡායාරූප තුළ රටා දකින සංවේදී මනසක්.....
- පශ්චාත් නූතනවාද, ස්වර්ණමය රීති, පස්මහ බැලුම්
- ඡායාරූප ශිල්පයට රීති අවශ්‍යද?
- දෘෂ්‍ය කලා රීති
- රිද්ම සංකලන රීති සරලව....
- රිද්ම ලක්ෂණ - මහගම සේකර
- Tangents - දෘෂ්‍ය කලාවේ ස්පර්ශක රීති
- S වක්‍ර සම්පිණ්ඩණ රටා
- ස්වර්ණමය අනුපාතය හා රීති හැඳින්වීමක්
- ස්වර්ණමය අනුපාතය වන්නේ සත්‍යයද?
- ස්වර්ණමය රීතිය නිර්මාණ ශීලීව බිඳීම
- ස්වර්ණමය රීතිය පුහුණු වීමට අභ්‍යාස
- ස්වර්ණමය රීතිය කෝකටත් තෛලයක් නෙමෙයි.
- රීතිවලට යටත්වන්න එපා
- රීති කියන්නෙ සිද්ධාන්ත නෙමෙයි. රීති වෙනස්වෙනවා.
- ඡායාරූප වල රීති උපයෝගී වෙන ආකාර
- සම්පිණ්ඩණයකට අදාළ රීති තියනවාද?
- රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
- ඡායාරූපයක වැරදි හැදීම - හරිද?
- ඡායාරූප ඇල කිරීම හරිද?
- ඡායාරූපයක තිරස් හා සිරස් රේඛා ඇද හැදිය යුතුද?
- නීති සහ රීති - ගරු කිරීම සහ බිඳීම
- රීති බිඳින, අපූර්ව ඡායාරූප..
- රීතියද, ඡායාරූපයද?
- ඡායාරූපයක සමාන වර්ණ - හැඩ තල කාණ්ඩ හඳුනා ගන්න.
- වර්ණ රටා මනසට බලපානවා.
- සංගත සහ ප්‍රතිවිරෝධී වර්ණ
- වර්ණ සිද්ධාන්ත
- වර්ණ රිද්ම සංකලන
- උදාස වර්ණ + දීප්තිමත් වර්ණ
- රතට රතේ රතු..
- ඡායාරූපයකට වර්ණ හොඳද.? කළු සුදු හොඳද?
- සම්පිණ්ඩණ සකස් කර ඡායාරූපගත කිරීම අභ්‍යාසයක්..
- චීන දෘශ්‍ය කලාව
- සමමිතික ඡායාරූප
- විසිතුරු රටා සේයාරූ - PATTERN Photogaphy
- "මේ පයිප්පයක් නෙමෙයි" -René Magritte
- ආවරණය -වැදගත් රීතියක් - Clossure
- කලාව නිර්ණායක වලට අහුවෙන්නෙ නැහැ.
- ඡායාරූප ශිල්පියා යනු කවරෙක්ද?
- අපූර්ව ඡායාරූපද, හොඳ ඡායාරූපද???
- ඡායාරූපයක අරමුණ තැබිය යුතු කොතැනද?
- කලා නිර්මාණ තීව්‍රතාවය සහ රසික වින්දනය
- ඡයාරූපයක තිතක් වුණත් වැදගත්..
- ඡායාරූපයක් උණත් කෑමක් වගේ
- Portrait Photography
- Yousuf Karshගෙ කණා ෂොට් එකක්ද?
- ඡායාරූප ගන්නේ කැමරාවෙන් නොවේ. -Arnold Newman
- ස්ටීව් මැක්කරි සහ 2013 PIRELLI කැලැන්ඩරය
- Steve McCurryගේ ඡායාරූප විචාරණ
- ස්ටීව් මැක්කරිගෙන් මිනිත්තුවක උපදෙසක්.
- SM01 - ස්ටීව් මැක්කරිගේ ඡායාරූපයක රිද්ම රටා
- Steve McCurry - CANDID ඡායාරූප ?
- ඇෆ්ඝන් මොනාලිසාගේ කතාව -Steve McCurry
- Steve McCurryගෙ කැපවීම
- ඇෆ්ඝන් මෝනාලිසා විවිධාකාරයෙන් ක්‍රොප් කිරීම
- ලොව විශිෂ්ඨම ඡායාරූප කිහිපයක්
- කාලය නතර කළ ඡායාරූප. - by Harold Eugene Edgerton
- ලොව විශිෂ්ඨම Candid ඡායාරූප ශිල්පියෙක්.. Henri Cartier-Bresson
- Shehzad Noorani - ගරු කිරීමත් අනුකම්පා කිරීමත් අතර...
- වීදි ඡායාරූප ශිල්පි Lee Jefrees
- භෝපාල් ඛේදවාචකය රඝු රායිගේ ඇසින්
- Nemai Ghosh -සත්යජිත් රායිගේ ඡායාරූප ශිල්පියා
- විලාසිතා ඡායාරූපකරණය
- විලාසිතා ඡායාරූප ශිල්පීන්ට සරල අභ්‍යාසයක්...
- මිලා ජොහොවිච් -Resident Evil
- ලොව ප්‍රථම ඡායාරූපයේ කතාව
- Facebook සංවාද
- facebook සමූහවල හැසිරෙන නවක ඡායාරූප ශිල්පීන්ට..
- Facebook Likes and Comments..
- PHOTOSHOP - Adustment ලේයර්
- PHOTOSHOP Filters මගින් නිරූපිත අයින්ස්ටයින්
- DIGITAL සංස්කරණ ක්‍රමෝපායන්...
- ඡායාරූපයක විශේෂිත සාධක හුරුව.
- සජීවී ඡායාරූප අංග විකල කරනවාද?
- දෘෂ්‍යරූප සංකලනය Image Manipulation
- ආලෝක පින්තාරු Bullet Time - Stop Motion ඡායාරූප
- පෙළහර පා ලොව දිනූ විශිෂ්ඨ මිනිසුන්..
- ඔබේ වාර්තාමය ඡායාරූපයක් මාධ්‍ය ආයතනයකට යොමුකිරීම
- ඡායාරූප විකුණන්න වෙබ් අඩවියක්...
- ඔබේ ඡායාරූපයක් National Geographic සඟරාවට..
- Your Shot -National Geographic සංස්කාරක තේරීම්
- ඡායාරූප ශිල්පීන් වර්ග 3ක්
- Abstract - සිතින් දකින දේ - ඇසට පෙනෙන දේ
- Abstract ඡායාරූපකරණයේ නිම් වළලු
- Ciro Totkuගේ Abstract ඡායාරූප කලාව
- අගුලක හැඟීම් 19ක්
- සත්‍යජිත් රායිගෙ අපුර් සංසාර්.... හොඳ අභ්‍යාසයක්....
- අපරාජිතෝ චිත්‍රපටයේ රූප රාමු රිද්ම
- අමුතු රිද්ම රටා
- චිත්‍ර ශිල්පයෙන් ඡායාරූප ශිල්පයට ආලෝකයක්..
- ජීවී චිත්‍රකරණය - හැඩතල අතර රිද්මය 01
- 01 ජීවී චිත්‍රකරණය - Life Drawing in Corel Painter...
- 02 ජීවී චිත්‍රකරණය - Life Drawing in Corel Painter...
- සම්මාන දිනූ ඡායාරූප.
- සිරීපාදෙ හෙවනැල්ල ත්‍රිකෝණාකාර ඇයි.?
- ඡායාරූප මත නම යෙදීම
- එක් ඡායාරූප ශිල්පියෙකුගේ ආත්ම අභිමානය හා ආත්ම ශක්ත...
- Candid මංගල ඡායාරූප රැසක්
- ලුහුඬු උපදෙස්
- පළමුව සදාචාරවත්, හොඳ මිනිහෙක්, මහත්මයෙක් වෙන්න.
- අයන්නෙ ඉඳල යන ගමන...
- එක රාමුවකින් සැහීමකට පත් වෙන ඡායාරූප ශිල්පියා
- Photography Composition වැඩමුලුවක්
- ෆේස්බුක් සමූහවල ගැවසෙන ඔබට වචනයක්.
ලිපි අනු පිළිවෙල
Subscribe to:
Posts (Atom)
බොහොම ස්තූතියි සර් ඔබ ලොකු දෙයක් කරනවා මේ කලාවට සම්බන්ද නවකයන්ට
ReplyDeleteප්‍රමාද වෙලා හරි මේ පැත්තට එන්න ලැබීම වාසනාවක් කියල හිතනව. හදවතින්ම තුති
ReplyDeleteමේ දෙන දැනුම ඉස්කෝල දහයකට ගිහිල්ලවත් එකතු කර ගන්න බෑ.....වාණිජ්‍යමය පරමාර්ථයන් නොතකා මේ ඉටු කර තිබෙන සේවය ඉතා අගය කල යුතුයි .....ඉදිරියටත් මෙවන් ලිපි පලකරනමෙන් ඉල්ලමි..ස්තුත්යි ඔබට...
ReplyDeleteකිසියම් කලා මාධ්‍යයක නිරත වෙන
ReplyDeleteඑහි ඕනෑම තලයක ඉන්න කලා කරුවෙකුට
කලාකෘතියක් නිමැවීමේදී
මූලිකවම බලපාන්නේ
එම කෘතියේ රිද්මයයි.
කලා කරුවාත්, කලාකෘතියත්, සහෘද රසිකයාත්
එකතු කරගෙන ගලා යන
රස වින්දනයේ පොදු ධාරාව රිද්මයයි.
සාහිතය කෘතියක වචන, ආකෘතිය, උපමා, රූපක ආදියත්
ගීතයක පදමාලාව, සංගීතය, තනුව, ගායනය ආදියත්
සිත්තමක, ඡායාරූපයක වර්ණ හැඩතල ආදියත්,
සිනමා පටයක රංගනය, නාද රූපමාලාව, අධ්‍යක්ෂණය ආදියත්
එකිනෙක වෙලා බැඳ තබන්නේත්,
කෘතිය මගින් රස භාව මතු කරන්නේත්
එම කෘතියේ සමස්ත රිද්මයයි.
රසවත් කලාකෘතියක රිද්මය
සකස්කරන රසිකයා කලාකරුවාය.
එවන් කලාකෘතියක රිද්මය
රස විඳින සහෘදයා රසිකයාය.
මේ දෙදෙන මුහු කරන රිද්මය
දෘෂ්‍ය කලාකෘති තුළ සැකසී ඇති අයුරු
ශක්ති පමණින් අපිත් විමසා බලමු.
මම මුහුණු පොතේ රිද්ම සංකලනයට මගේ ප්‍රථම පින්තුරය පලකරනකොට , මම උඩින්ම දැම්ම " විනෝදාශ්වාදය තකා ගනු ලැබුවක් " බව. පසුව අතුල මහත්මය මගෙන් අසපු ප්‍රශ්න කිහිපයක් නිසා මම හිතුව . ජයාරූප කරණය පිළිබඳව යමක් ඉගෙනගත යුතුයි කියල . පසුව මම ඔබගේ මේ බ්ලොග් පිටුව මුල සිට අගටම කියෙව්වා . මම මාසයක් විතර කියවන්න ඇති ... ඉගෙන ගත්ත දේ බොහොමයි ... සමහර වෙලාවට පුංචි පුදුමයකුත් දැනුන මිනිස්සු හැම දේම market කරන කාලේ ඔබතුම බොහොම නිර්ලෝබීව දැනුම බෙදල තිබෙන විදිහ දැක්කම. දැනුම බෙදා දීම පිනක් (ඔබ තුමාට වැඩි වැඩියෙන් දැනුම ලැබෙත්ව !! )
ReplyDeleteසබ්බ දානං ධම්ම දානං ජිනාති.
Deleteකෙනෙක් වෙනුවෙන්
තව කෙනෙකුට කරන්න පුලුවන්
වටිනාම පැතුමක්...
ස්තූතියි තුෂාන්.
ඔබටත්
වැඩි වැඩියෙන් දැනුම ලැබේවා...!
බොහොම ස්තූතියි අතුල සිරිවර්ධන මහතාට මේ කරන සමාජ සත්කාරයට. මමත් මුල සිට පිලිවෙලට මෙම බොලොග් සටහන කියවගෙන ආ නමුත් පහුගිය කාලයේ මට එය මග හැරුනා ඒත් අද සිට යලිත් පාඩම පටන් ගත්තා. ස්තූතිය අප වැනි ආදුනිකයන් හට ඔබගේ වටිනා කාලය කැප කර කරන මෙම සමාජ සත්කාරයට.
ReplyDeleteAtttama okkoma post akurak narama baluwa. Dawas ganakma baluwa.meka photography class ekak.mata sir ge course eka completely kala.mata certificate eka ona. Attatama Ai sir godak kalakin post nokaranne.
ReplyDeleteSthuthiyi.. Uwamanawa thiyanawaa. Bageta hadapuwath thiyanawaa. Wenath dewal walata medi welaa.
Deletebohoma sthuthi me wage blog liwima gana.godak dewal igena gaththa.
ReplyDelete