20121202

ජීවී චිත්‍රකරණය - හැඩතල අතර රිද්මය 01


නවක හෝ ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකුට
කිසියම් මාධයයක් හැසිරවීම හෝ
පරිගණක මෘදුකාංගයක් හැසිරවීම
මනාව හා සැහැල්ලුවෙන් පුහුණුවන්නට
හොඳම උපක්‍රමය නම්
එම මාධ්‍යයෙන් හෝ මෘදුකාංගයෙන්
ජීවී චිත්‍රකරණයෙහි යෙදීමයි.
හිස් අවකාශයෙහි
හැඩතල සකස්වී ඇති රිද්ම රටාව
ශිල්පියාට හැඟෙන දැනෙන පමණට
එය චිත්‍රය තුළින් ප්‍රකට වනු ඇත.

මුල සිටම ත්‍රිමාණව හිතමින්
හිස් අවකාශයක මූර්තියක් අඹනවාක් මෙන්
ප්‍රධාන ත්‍රිමාණ හැඩතල අතර
සබඳතාවය ගොඩ නගා ගැනීම
පළමු පියවරයි.

3D රූප අඹන්නෙකුටද
මෙමෙ න්‍යාය වැදගත්වේ.

වැඩි විස්තර සඳහා
http://ridmasankalana.blogspot.com/2012/11/blog-post_29.html
http://ridmasankalana.blogspot.com/2012/12/02-life-drawing-in-corel-painter.html

No comments:

Post a Comment