20121208

විසිතුරු රටා සේයාරූ - PATTERN Photogaphy




විසිතුරු රටාවන් හැමතැනකම ඇත.
ස්වභාව ධර්මයෙහි මෙන්ම මිනිසුන් තනන දේවල් වලද
විසිතුරු රටාවන් අසීමිතය.
http://api.ning.com/files/5hy6*hRNeAdBFPnbE05hYpDRcSFXqjlm8SOjXD6QMvuGsTLi8Cnmoo0f0NfeIHCLkRgzg03hlALovN9zyDEdBgdnWOyp6kRz/163629493.jpeg?width=500&height=314
වස්තූන්, හැඩතල, වර්ණ, රේඛා ආදියරිද්මයකට හෝ අතරින් පතර හෝ
පිළිවෙලකට සමග සකස් වීමෙන්නෙත් සිත් පිනවන ව්සිතුරු රටා නිමැවෙයි.


ඔබට කිසියම් නාභිත ලක්ෂ්‍යයක්, නැංගුරම් ලක්ෂ්‍යයක් සමග
රටාව මූලික කරගෙන හෝ, රටාව පසුබිමක් කරගෙන සේයා රූ මැවිය හැක.





බොහෝ විට නාභිත ලක්ෂ්‍යය වන්නේ රටාව බිඳෙන තැනකි.


මේ අවස්ථාවේදී තුනෙන් එකේ නීතිය අමතක නොකරන්න.

බැලූ බැල්මට රටා නොපෙනෙන වස්තූන්ට සමීප වී බලද්දී
නොසිතන තැනවල රටා මතුවනු ඇත.

කුතුහලයෙන් යුතු දෑසට විසිතුරු රූ රටා හිඟ නැත.







http://digital-photography-school.com/wp-content/uploads/2007/03/images/break-pattern.jpg

 
 
 
 
 
 "Red Like Your Mother's Eyes" captured by Thomas Hawk
 
http://madison22e.files.wordpress.com/2011/09/slowshutter_2.jpg
 
 
විචිත්‍ර සමණල තටුවක්. Photo by Dusan Beno



 

 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
 
  Mural photography picture
 
 BarkPattern photography picture
 http://eggwhiteblog.files.wordpress.com/2012/11/alexmaclean7.jpg?w=549&h=366
 pattern photography picture
 Pattern photography picture
 Loom pattern photography picture

Pattern photography picture
 Pattern photography picture

====================================================================

5 comments:

  1. ගොඩක් ස්තූතියි අතුල සර් මේ දේවල් බෙදා හදා ගන්නවට. මේක බැලුවම හිතුන අපි එදිනෙදා කොපමණ නම් ස්වාභාවික රටාවල් දකිනවද කියල.. වල් පල් ලියවෙන බ්ලොග් අතර කථා බහට ලක්විය යුතු තැනක් මේ.. දිගටම කරගෙන යන්න ශක්තිය පතමි. ජයවේවා!

    ReplyDelete
  2. Can't thank you enough....
    Meka nam loku sewayak sir....

    ReplyDelete
  3. not words .......thanks you v.much sir

    ReplyDelete