අභ්‍යාසය ඉතාම අවශ්‍යයි..
නිර්මාණයට වඩා
අභ්‍යාසයෙන් තෘප්තිමත් වෙන්න.
නිර්මාණය කියන්නෙ
තියන දෙයින්
අලුත් දෙයක් නිමැවීම...
අභ්‍යාසය කියන්නෙ
අලුත් දෙයක් ලබා ගැනීම..

සමහර විට
සොඳුරු හැඩතල,
වර්ණ රේඛා රිද්ම රටා නිසාම
ඡායාරූප ගන්න.
හැඩතල වර්ණ රේඛා
රිද්ම රටා නොදකින අයට
ඒ ඡායාරූප වල
ගතයුත්තක් නැති වෙන්න පුලුවන්.
==========================================================

Photo by Dhanushka Lakshan
හරිම ලස්සණ
කලාත්මක, රිද්මයානුකූල
හැඩ තල ටිකක්.

ඔබ සෞන්දර්යය සඳහා
ඡායාරූප ගන්නවා නම්
අන් සියලුම රීති වලට වඩා
ඔබ මුල්තැන දිය යුත්තේ
සෞන්දර්යයටයි.
දෙයක් ඇති සැටීන් ඉදිරිපත් කිරීම
මඳ පුහුණුවකින් කළ හැකියි.
සෞන්දර්යය විඳීමත්..
එය කෘතියකට නැගීමත්
ඉතාම අසීරුයි.
ටෝල්ස්ටෝයිගේ මේ කියමන
ඉතාම අගෙයි.
"හැම රමණීය කෘතියක්ම
කලාත්මක නැහැ.
හැම හොඳ කලාකෘතියක්ම
රමණීයයි.

=================================================================
Nirwan Prabod Jayasumana
ප්‍රධානම රීතියක් බිඳලා.
ඡායාරූපය සිතිජයෙන් දෙකට බෙදලා.

ඒත් Nirwan ඒක ඔරුවෙන් සමබර කරගෙන.
BK Vijitha Rathnasiri ගේ සංස්කරණයක්..
රීතියානුකූලයි.
කෙනෙක් රීතියක් බිඳල සාර්ථකව ලබන අපූර්වත්වය
ඒ ඡායාරූපයම රීති වලට දාල ලබා ගන්න බැහැ.
===========================================================

කොළයත් එක්ක හැදෙන හැඩය අපූර්වයි..
ඒ දෙක අතරෙ දෙබසත් නියමයි..
දැකල ගත්ත නම් විශිෂ්ඨයි..
කණා ෂොට් එකක් නම්
කලාව ඉගෙන ගන්න එක වටිනවා.
ඒ දෙක අතරෙ දෙබසත් නියමයි..
දැකල ගත්ත නම් විශිෂ්ඨයි..
කණා ෂොට් එකක් නම්
කලාව ඉගෙන ගන්න එක වටිනවා.
=======================================================
============================================================

By Akila Bibile
හැඟීමත් ලස්සණයි...
ලස්සණට ස්ථානගත කරගෙන තියනවා.
----------------------------------------------------------------------------------

By Akila Bibile
හැඟීමත් ලස්සණයි...
ලස්සණට ස්ථානගත කරගෙන තියනවා.
----------------------------------------------------------------------------------
- Athula Siriwardhane .
ඡයාරූපයක් සමබර කරද්දි
ඇහැට සුවයක් වෙන විදියට
ස්ථානගත කරන්නයි
බොහෝ අය පෙළඹෙන්නෙ.
යසනාත්ගෙ යෝජනාව පිළිගත්තොත්
ඒක සිදු වෙනවා.
ඒත් ඡායාරූපයක් දැනෙන්නෙ
හැඟීමක් ඇතිවෙන ආතතියක්
හිතා මතාම ඇති කිරීමෙන්..
මේ පුද්ගලයාගෙ බැල්ම බර දකුණටයි..
ඒ හැඟීම විඳිනවා නම්
රාමුව හරි..
No comments:
Post a Comment