
ඇය කිරි දෙමින් ඉන්න බව මම දුටුවෙ පස්සෙ..
Candid ඡායාරූප ගනිද්දි
ඡායාරූප ගන්න අය දිහා
ඡායාරූප ගන්න කලින් හෝ ගත්තට පසුව
කෙළින් නොබලන්න මම ප්‍රවේශම් වෙනවා.
මම ගත්තෙ කවුද කියල
දැන ගන්න අවසරයක් නොදෙන්න
මම උත්සාහ කරනවා.
ඇය මේ කෝණයෙන් ගන්න හේතුවක්.
කලිනුත් ඡායාරූපයක් ගත්තා, ඉදිරියෙන්..
ඉතාම වෙනස් රූපයක්.
බිරිඳටත්, දරුවන් දෙදෙනාටත්
අවශ්‍ය වුණා ඇයට මුදලක් දෙන්න.
ඒ අවසරයෙන් තව තුනක් ගත්තා.

ඇය දැනගන්න ඇති..
ඇය බලා ඉන්නෙ
මා දෙස වෙන්න පුලුවන්..
නැත්නම් ඇයට මුදල් දී ආපසු එන
දරුවන් දෙදෙනා දෙස වෙන්නත් පුලුවන්..

යුවතියගේ සැඟවුනු දුකක් සහිත
කලකිරුණු බැල්මත්,
මේ බඩු මල්ලත්,
එහි වර්ණය පසුබිම හා
යුවතියගේ ටී ෂර්ට් එක සමග
සැසඳීමත් නිසා
මා මෙයට කැමතියි.
2013 09 06
බිරිඳටත්, දරුවන් දෙදෙනාටත්
අවශ්‍ය වුණා ඇයට මුදලක් දෙන්න.
ඒ අවසරයෙන් තව තුනක් ගත්තා.

ඇය දැනගන්න ඇති..
ඇය බලා ඉන්නෙ
මා දෙස වෙන්න පුලුවන්..
නැත්නම් ඇයට මුදල් දී ආපසු එන
දරුවන් දෙදෙනා දෙස වෙන්නත් පුලුවන්..

යුවතියගේ සැඟවුනු දුකක් සහිත
කලකිරුණු බැල්මත්,
මේ බඩු මල්ලත්,
එහි වර්ණය පසුබිම හා
යුවතියගේ ටී ෂර්ට් එක සමග
සැසඳීමත් නිසා
මා මෙයට කැමතියි.
2013 09 06
No comments:
Post a Comment