මේ Resident Evil චිත්‍රපටියේ රඟපෑ මිලා ජොහොවිච්.
ජීවිත කාලයක් තුල
කෙනෙකු කොතරම් වෙනස් ස්වරූපගන්නේද.?
නළු නිළියන් හා නිරූපණ ශිල්පීන්
ඔවුන්ට වඩා හාත් පසින් වෙනස් ස්වරූපවලට
ජීවිත කාලය තුළ පත්වන්නේ
ඔවුන් රඟපාන සිනමාපට සහ
වෙළඳ දැන්වීම ආදියට සරිලන අයුරින්
සිය පෙනුම හා හැසිරීම වෙනස් කර ගැනීමෙනි.
කෙනෙකු කොතරම් වෙනස් ස්වරූපගන්නේද.?
නළු නිළියන් හා නිරූපණ ශිල්පීන්
ඔවුන්ට වඩා හාත් පසින් වෙනස් ස්වරූපවලට
ජීවිත කාලය තුළ පත්වන්නේ
ඔවුන් රඟපාන සිනමාපට සහ
වෙළඳ දැන්වීම ආදියට සරිලන අයුරින්
සිය පෙනුම හා හැසිරීම වෙනස් කර ගැනීමෙනි.
මිලා ජොහොවිච්ගේ පියා
වෛද්‍ය රක්ෂණ වංචාවකට
අවුරුදු 20කට හිරගෙට නියමවිය.
අඩනින්දේ පසුවන බොළඳ මිනිසුන්
බහුතරයක් ජීවත්වෙන
අපේ රට වැනි නොදියුණු රටවල
හොරුන්, මිනීමරුවන් ආදී දූෂිතයින්
ප්‍රභූන් මෙන් වැජඹෙයි.
ඍජු විද්වතුන් අතින් පාලනය වන
දියුණු රටවල්වල
ඉතා කුඩා වරදටත් දඬුවම් ලැබෙයි.
අවුරුදු 05 කින් නිදහස් වූ
මිලාගේ පියා
වඩාත් හොඳ මිනිසෙකු වී
ආපසු පැමිණි බව ඇය පවසයි.
"සිරගෙදර ගතකළ කාලය තුළ
ඔහුට ඔහු සිතන්නට පෙළඹුණා.
එයින් ඔහුට වුණේ යහපතක්."
අඩනින්දේ පසුවන බොළඳ මිනිසුන්
බහුතරයක් ජීවත්වෙන
අපේ රට වැනි නොදියුණු රටවල
හොරුන්, මිනීමරුවන් ආදී දූෂිතයින්
ප්‍රභූන් මෙන් වැජඹෙයි.
ඍජු විද්වතුන් අතින් පාලනය වන
දියුණු රටවල්වල
ඉතා කුඩා වරදටත් දඬුවම් ලැබෙයි.
අවුරුදු 05 කින් නිදහස් වූ
මිලාගේ පියා
වඩාත් හොඳ මිනිසෙකු වී
ආපසු පැමිණි බව ඇය පවසයි.
"සිරගෙදර ගතකළ කාලය තුළ
ඔහුට ඔහු සිතන්නට පෙළඹුණා.
එයින් ඔහුට වුණේ යහපතක්."
Milla Jovovich in 1997 “The Fifth Element”
In 1998, Jovovich in the Spike Lee drama “He Got Game”
“The Messenger: The Story of Joan of
Arc”, reuniting her with director Luc Besson.
In 2002, Jovovich starred in the horror/action film “Resident Evil”,
Milla stars as Violet, a vampire in Kurt Wimmer’s
“Ultraviolet” (2006).
මිලා සහ ඇගේ සැමියා වන
තිර රචක සහ අධයක්ෂක Paul W. S. Anderson සමග.
“Resident Evil” නිපදවද්දී ඔවුන් මුණ ගැසිණ.
2007දී මිලා
ඇගේ දියණිය සහ පුතණුවන් සමග..
ඇගේ දියණිය සහ පුතණුවන් සමග..
විලාසිතා ලෝකයේ නමක් රැන්දූ
දක්ෂ විලාසිතා නිරූපණ ශිල්පී-ශිල්පිනියන් බහුතරයක්
සැබෑ ලෝකයේ සුරූපී හෝ කඩවසම් අය නෙමෙයි.
දක්ෂ විලාසිතා නිරූපණ ශිල්පී-ශිල්පිනියන් බහුතරයක්
සැබෑ ලෝකයේ සුරූපී හෝ කඩවසම් අය නෙමෙයි.
විලාසිතා නිරූපණ ශිල්පීන් කරන්නෙ
එක විදියක රංගනයක්.
අපි ඇඳුම දකින්නෙ
ඇඳුමට ආස හිතෙන්නෙ
ඔවුන්ගෙ රංගනයෙ රිද්මය නිසයි.
නිරූපණ ශිල්පිනියගෙ
ඉරියව්වෙ, ඇඳුමෙ ආදියෙ
අඩුපාඩු තියනවා නම්
කැමරාව අතට ගන්න කලින්
ඡායාරූප ශිල්පියා
ඒ අඩුපාඩු දකින්න
හුරු වෙන්න ඕනෙ.
අඩුපාඩු හදන්න බැරිනම්
මග හරින්නවත්
ඔහුට සිදුවෙනවා.
එක විදියක රංගනයක්.
අපි ඇඳුම දකින්නෙ
ඇඳුමට ආස හිතෙන්නෙ
ඔවුන්ගෙ රංගනයෙ රිද්මය නිසයි.
නිරූපණ ශිල්පිනියගෙ
ඉරියව්වෙ, ඇඳුමෙ ආදියෙ
අඩුපාඩු තියනවා නම්
කැමරාව අතට ගන්න කලින්
ඡායාරූප ශිල්පියා
ඒ අඩුපාඩු දකින්න
හුරු වෙන්න ඕනෙ.
අඩුපාඩු හදන්න බැරිනම්
මග හරින්නවත්
ඔහුට සිදුවෙනවා.
විලාසිතා ඡායාරූපයක් විශිෂ්ඨත්වයට පත් වෙන්න නම්.
විලාසිතා නිරූපණ ශිල්පියාත් 100%
ඇඳුම නිර්මාණය කරන්නාත් 100%
ඡායාරූප ශිල්පියාත් 100%
තිදෙනාම
ලකුණු 300ම ගන්න ඕනෙ
විලාසිතා නිරූපණ ශිල්පියාත් 100%
ඇඳුම නිර්මාණය කරන්නාත් 100%
ඡායාරූප ශිල්පියාත් 100%
තිදෙනාම
ලකුණු 300ම ගන්න ඕනෙ
විලාසිතා නිරූපණ ශිල්පී-ශිල්පිනියන්ගෙ
සුන්දරත්වය මතු කරන්න
කලා අධ්‍යක්ෂක
ඇඳුම් නිර්මාණ ශිල්පියා
වේශ නිරූපන ශිල්පියා ආදීන්
විශාල දායකත්වයක් සපයනවා.
කලා අධ්‍යක්ෂක
ඇඳුම් නිර්මාණ ශිල්පියා
වේශ නිරූපන ශිල්පියා ආදීන්
විශාල දායකත්වයක් සපයනවා.
සිනෙමාවේ භාවිතාවන රීතීන් පිලිබදවත් පුළුවන් නන් ලිපි කිහිපයක් පළ කරන්න කියල කාරුණිකව ඉල්ලන්න කැමතියි..
ReplyDeleteඉතාම සතුටින් පිළිගන්නවා චාමිකර..
Delete