20130108

මිලා ජොහොවිච් -Resident Evil

milla_banana_republic_1997

 මේ Resident Evil චිත්‍රපටියේ රඟපෑ මිලා ජොහොවිච්. 

ජීවිත කාලයක් තුල
කෙනෙකු කොතරම් වෙනස් ස්වරූපගන්නේද.?
නළු නිළියන් හා නිරූපණ ශිල්පීන්
ඔවුන්ට වඩා හාත් පසින් වෙනස් ස්වරූපවලට
ජීවිත කාලය තුළ පත්වන්නේ
ඔවුන් රඟපාන සිනමාපට සහ
වෙළඳ දැන්වීම ආදියට සරිලන අයුරින්
සිය පෙනුම හා හැසිරීම වෙනස් කර ගැනීමෙනි.

Milla_Jovovich_5


milla_child

milla_with_mom_galina


milla_mother_galina_father_dr_Bogi_1987
 මිලා ජොහොවිච්ගේ පියා 
වෛද්‍ය රක්ෂණ වංචාවකට
අවුරුදු 20කට හිරගෙට නියමවිය.

අඩනින්දේ පසුවන බොළඳ මිනිසුන්
බහුතරයක්  ජීවත්වෙන
අපේ රට වැනි නොදියුණු රටවල
හොරුන්, මිනීමරුවන් ආදී දූෂිතයින්
ප්‍රභූන් මෙන් වැජඹෙයි.
ඍජු විද්වතුන් අතින් පාලනය වන
දියුණු රටවල්වල
ඉතා කුඩා වරදටත් දඬුවම් ලැබෙයි.
අවුරුදු 05 කින් නිදහස් වූ
මිලාගේ පියා
වඩාත් හොඳ මිනිසෙකු වී
ආපසු පැමිණි බව ඇය පවසයි.

"සිරගෙදර ගතකළ කාලය තුළ
ඔහුට ඔහු සිතන්නට පෙළඹුණා.
එයින් ඔහුට වුණේ යහපතක්."



milla_mother_galina_2008
Milla Jovovich in 1997 “The Fifth Element”

the-fifth-element-milla

milla_fifth_element_1997
In 1998, Jovovich in the Spike Lee drama “He Got Game” 

“The Messenger: The Story of Joan of Arc”, reuniting her with director Luc Besson.

milla_the_messenger_2000


the_messenger_milla

In 2002, Jovovich starred in the horror/action film “Resident Evil”, 

milla_alice_2

Milla stars as Violet, a vampire in Kurt Wimmer’s “Ultraviolet” (2006). 

milla_ultraviolet_2006



milla_alice

resident-evil-4-2010



මිලා සහ ඇගේ සැමියා වන
තිර රචක සහ අධයක්ෂක Paul W. S. Anderson සමග.
“Resident Evil” නිපදවද්දී ඔවුන් මුණ ගැසිණ.
milla_husband_paul



2007දී මිලා
ඇගේ දියණිය සහ පුතණුවන් සමග..
milla_daughter_ever_2008

milla_eve_2011

විලාසිතා ලෝකයේ නමක් රැන්දූ
දක්ෂ විලාසිතා නිරූපණ ශිල්පී-ශිල්පිනියන් බහුතරයක්
සැබෑ ලෝකයේ සුරූපී හෝ කඩවසම් අය නෙමෙයි.



milla_banana_republic_1997_1

විලාසිතා නිරූපණ ශිල්පීන් කරන්නෙ
එක විදියක රංගනයක්.
අපි ඇඳුම දකින්නෙ
ඇඳුමට ආස හිතෙන්නෙ
ඔවුන්ගෙ රංගනයෙ රිද්මය නිසයි.

නිරූපණ ශිල්පිනියගෙ
ඉරියව්වෙ, ඇඳුමෙ ආදියෙ
අඩුපාඩු තියනවා නම්
කැමරාව අතට ගන්න කලින්
ඡායාරූප ශිල්පියා
ඒ අඩුපාඩු දකින්න
හුරු වෙන්න ඕනෙ.
අඩුපාඩු හදන්න බැරිනම්
මග හරින්නවත්
ඔහුට සිදුවෙනවා.

milla_banana_republic_1997 
විලාසිතා ඡායාරූපයක් විශිෂ්ඨත්වයට පත් වෙන්න නම්.
විලාසිතා නිරූපණ ශිල්පියාත් 100%
ඇඳුම නිර්මාණය කරන්නාත් 100%
ඡායාරූප ශිල්පියාත් 100%
තිදෙනාම
ලකුණු 300ම ගන්න ඕනෙ
milla_damiani_2001_1

milla_damiani_2001_2

milla_damiani_2001_3

milla_gap_2008


විලාසිතා නිරූපණ ශිල්පී-ශිල්පිනියන්ගෙ 
සුන්දරත්වය මතු කරන්න
කලා අධ්‍යක්ෂක
ඇඳුම් නිර්මාණ ශිල්පියා
වේශ නිරූපන ශිල්පියා ආදීන්
විශාල දායකත්වයක් සපයනවා.
milla_loreal_1998_present

milla_samsonite_2008

milla_samsonite_2008_2


Milla_Jovovich_10



Milla_Jovovich_9



Milla_Jovovich_7



Milla_Jovovich_6


Milla_Jovovich_4
 


Milla_Jovovich_2


Milla_Jovovich_1

2 comments:

  1. සිනෙමාවේ භාවිතාවන රීතීන් පිලිබදවත් පුළුවන් නන් ලිපි කිහිපයක් පළ කරන්න කියල කාරුණිකව ඉල්ලන්න කැමතියි..

    ReplyDelete
    Replies
    1. ඉතාම සතුටින් පිළිගන්නවා චාමිකර..

      Delete