20130310

දෘෂ්‍යරූප සංකලනය Image Manipulation


image Manipulation වලදි
මුලින්ම පුරුදු වෙන්න ඕනෙ
තල කිහිපයක පවතින දේවල්
අපූර්ව ලෙස, සිත් ගන්නා සුළු ලෙස
විශ්වසනීය ලෙස
සම්පිණ්ඩණය කිරීමටයි.

 image Manipulation වලදි
සිතේ මවා ගන්න දර්ශණය
සියයට 99.
9ක්ම වැදගත් වෙනවා. 
 සංස්කරණ හැකියාව මොන මට්ටමේ තිබුණත්
හැඟීම පහළ වෙන්නෙ චිත්ත රූපය අනුවයි.


 අපට ඇතිවෙන 
හැඟීමෙ ස්වභාවය හා හැඟීමෙ තියුණු බව ඇතිවෙන්නෙ
නිර්මාණකරුවාගෙ කලා කුසලතාවය අනුව
ඔහු මවා ගන්නා චිත්ත රූපයේ
සංකලනය මතයි. 



නිර්මාණකරුවාගෙ සංස්කරණ හැකියාව අනුව
ඇතිවෙන හැඟීම තීව්‍ර වෙනවා.
රූපයේ විශ්වසනීයත්වය වැඩි වෙනවා.

මුලින්ම  අදහසක් ප්‍රකාශ කරන්න උත්සාහ කළොත්
අපූර්ව ලෙස, සිත් ගන්නා සුළු ලෙස විශ්වසනීය ලෙස
සම්පිණ්ඩණය කිරීමේ හැකියාව  දියුණු කරගන්න අපහසු වෙනවා.

ගායකයින්, වාදකයින්
නිර්මාණ කරන්න කලින්
සංගීතය හුරුවෙනව වගේ
ශාස්ත්‍රයක් ශිල්පයක් වශයෙන්
හදාරන කාලෙදි
නිර්මාණකරණය කළ යුත්තෙ
අභ්‍යාසයක් වශයෙනුයි.
 http://www.webmastergrade.com/wp-content/uploads/2009/12/Words.jpg

http://www.webmastergrade.com/wp-content/uploads/2009/12/Photo-Manipulation-3.jpg
මෙවැනි රූප සංකලන 25ක් බලන්නට
මෙම රූපය Click කරන්න


http://webneel.com/daily/sites/default/files/images/daily/01-2013/8-digital-art-photo-manipulation.preview.jpg

 -----------------------------------------------------------------------------------------------------

http://www.naughtydesigner.com/wp-content/uploads/2012/08/Dance_Photo_Manipulation_-11.jpg
මෙවැනි රූප සංකලන 40ක් බලන්නට මෙම රූපය Click  කරන්න

-----------------------------------------------------------------------------------------------------

මෙවැනි රූප සංකලන 40ක් බලන්නට මෙම රූපය Click  කරන්න

 







 





 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNzOR_q3xgjOpZth6cQYJZnj1PUtIkI0nCjQY_p2up_viVaTZpfw7H1oI1pV9IJJ0-RrRPLAiOyuEKiBPzfiyR2a19aOqLpomZat7oXgS2srqpW3uFVMhm1Kc25GWxv6Tp8VbeVqgCL1w/s1600/Melody_Brown_Olive_Industrial.jpg




































 








 






 
 










 




























 














 

තනියම ඉගෙ ගන්න අය
තමන්ගෙ විෂය නිර්දේෂය
තමන්ම හදාගන්න ඕනෙ.

ඇස් ඉදිරිපිට තියන
ප්‍රියජනක සම්පිණ්ඩණයක
ඡායාරූපයක් ගැනීම පහසුයි.

ඡායාරූප කිහිපයක් සම්පිණ්ඩණය කිරීම අපහසුයි.

තමන්ගෙම ඡායාරූප වලින්
ඒ දේ කරන එක
අතිශයින්ම අපහසුයි..

ඔහුට ඒ හැකියාවන් දෙකම තියෙන්න ඕනෙ.


http://upload.wikimedia.org/wikipedia/commons/2/28/Ingres%2C_Napoleon_on_his_Imperial_throne.jpg
 වෙනත් අයගෙ රූප වලින් හෝ
හොඳ දෘශ්‍ය රූප සංකලනයක් කරන්න
හොඳ නිර්මාණශීලී හැකියාවක් අවශ්‍යයි.


Step 3
තැනූ ආකාරය ඉගෙන ගන්නට මෙම රූපය Click කරන්න.

මෙවැනි රූප සංකලන 35ක්  තැනූ ආකාරය ඉගෙන ගන්නට 
මෙම රූපය Click කරන්න
  ===========================================================

 ================================================================

http://freepsddownload.com/wp-content/uploads/2011/01/creative_photo_manipulation_art.jpg
මෙවැනි රූප සංකලන 25ක් බලන්නට
මෙම රූපය Click කරන්න
 ===================================================
 http://graphicdesignjunction.com/wp-content/uploads/2010/06/creative-fonts-typography-designs.jpg 

 ============================================================

 මෙවැනි හා මීටත් වඩා විශිෂ්ඨ දෘශ්‍ය රූප සංකලන දහස් ගණනක්
අන්තර්ජාලය පුරා විසිර ඇත.
ඒ අතරට ඔබ එක් කරන ඔබේ නිර්මාණය
කැපී පෙනෙන නිර්මාණයක් කරගන්නට අදිටන් කරගන්න.

ඔබට සුබ පැතුම්.

=========================================================

1 comment:

  1. Sir me gana thawa duratath vistaraathma lipiyak idiri path karanna puluvannm athishayinma kruthagnya wenwa

    ReplyDelete