20130302

Nemai Ghosh -සත්යජිත් රායිගේ ඡායාරූප ශිල්පියා

 

මෙහි රායි සමග ඉන්නෙ විශිෂ්ඨ ඡායාරූප ශිල්පි Nemai Ghosh 

 

රායි නිමායිගේ අදහස් වලට
බෙහෙවින් ගරු කළ බව කියැවෙනවා.
ඔහු ඕනෑම වෙලාවක
රායි හමුවීමට අවසර තිබුණ
විශේෂ කෙනෙක්.


රායිගේ ජීවිතයේ
විශේෂ අවස්ථාවන්
ඡායාරූපයට නැගීම
නිමායි කළ විශේෂ කාර්යයක්..
ඔහු රායිගේ ජීවිතයේ
විවිධ අවස්ථාවන්
90,000ක් පමණ
ඡායාරූපයට නැගූ බව
වාර්තා වෙනවා.



 


 රායිගේ චිත්‍රයක්.

 





  








  





 





















 





 
 









 




  










 


 






 Nemai Ghosh



http://blogs.reuters.com/india/files/2013/01/DAG_NEMAI-GHOSH_153.jpg

අවුරුදු 25ක් තිස්සේ
රායි ඡායාරූප ගතකළ
නිමායි එක් අවස්ථාවක
කැමරාව නැතිව රායි අසල සිටිනු 

දක්නට ලැබුණේය..
ඒ රායි මියගිය අවස්ථාවේදීය.

"දැන් ඉතින් ඒකෙන් වැඩක් තියනවද? "
ඒ පිළිබඳව විමසූ මිර්නාල් සෙන්ගෙන්
නිමායි ඇසුවේය..



Photo from http://www.netphotograph.com/viewset.php?id=254
 
 
-----------------------------------------------------------------------------------------------------------
Special thanks to Dinesh Namal for the photo of Nemai Ghosh and Rai he colored

No comments:

Post a Comment