20140828

සංසාර - සල රූ චමත්කාරය...


වදන්වලින් තොරව..
වදන් ඉක්මවාගිය දෘශ්‍ය පෙළහරක්....

අසම්මත වූත් අපූර්ව වූත්
අනභිභවනීය වූත් සල රූ අත්දැකීමක්..
සේයා රූ එකින් එක එක දිගට ගලායන
වර්ණ රේඛා හැඩතල අතර රිද්මය
මනාව සංකලනය වූ චමත්කාරය...

ලොව පුරා රටවල් පණස් අටක රූ ගතකළ
දෘශ්‍යමය ආනන්දයේ වාර්තාමය සලරුව..

http://youtu.be/Jd_cFxtjXJM




2 comments:

  1. hmm meka mata mathakai man baluwa mita awrudu 6or 7 kata udadi .aththatama lassanai

    ReplyDelete