20140211

අරමුණ කුඩා වීම මේ වෙලාවෙ ගැටළුවක් නෙමෙයි..



Photo by



Sajith Fernando තව ලෝ ඈන්ගල් ගිහින් අහසට වැඩි ඉඩක් දීලා ගත්තා නම් වඩාත් සාර්ථකයි වගේ

Pasan Senevirathne Thankz Sajith, Mata ara bokku kaallath ona una aakai ohoma kare

Sajith Fernando බෝක්කුව අත්‍යවශ්‍යයි.
ඒකයි මම කිව්වේ තව පහලට යන්න කියලා
මේ ඉන්න ස්ථානයේ සිටම ඉහලින් ඉඩ වැඩි කරන්න ගියොත්
බෝක්කුව අහිමි වේ


Athula Siriwardhane .
බෝක්කුව වගේම
රතු ඉරි වලින් දක්වපු

හැඩයත් අවශ්‍යයි..



Sajith Fernando අතුල මහත්මයාගේ අදහස මොකක්ද?
තව ඉහලින් ඉඩ අවශ්‍යද අනවශ්‍යද?

Pasan Senevirathne Udin ida gaththanam hebei thawath heda godak thiyanawa.. Mata aaka hithune ne Sajith

Sanjeewa Marasinghe to make this capture more valuable, entire arch and those trees should have been in the frame. That will add enough sky. To do that photographer should have moved backward depending on the lens used. Thats my view.

Athula Siriwardhane >
මම අරමුණ වශයෙන් දකින්නෙ
යුවතියන් දෙදෙනායි..
ඔවුන් නැත්නම් මොනව තිබුණත්
මේක සාමාන්‍යයි..

ඔවුන් ස්ථානගත කරල තියන විදියත්
ඉතාම හොඳයි.
ඔවුන්ගෙ චලනයට
පරිසරයෙ රේඛා වල සහාය තියනවා.

ඔවුන්ට වඩා වෙන දේකට
තැන දුන්නොත් ගැටලු ඇති වෙයි..

Sanjeewa Marasinghe in that case, aren't they too small for the frame ?

යුවතියන් නැත්නම් මොනව තිබුණත්මේ ඡායාරූපය සාමාන්‍යයි. 

අරමුණ යුවතියන් දෙදෙනායි..

Athula Siriwardhane .Sanjeewa Marasinghe
ඔවුන් ප්‍රමාණයෙන් කුඩා වීම
ගැටළුවක් නෙමෙයි..

1, ඔවුන් ක්‍රියාකාරීයි..
2, ඔවුන්ගෙ ඇඳුම සුදුයි.
3, අහස හැරුණාම තියන ලොකුම සුදු පදාසය ඔවුන්...
4, මුළු ඇඟම ආවරණිතයි.
5, පසුබිම අඳුරුයි..
6, වර්ණ හෝ හැඩතල බාධා නැහැ.
7, සමබර කරන ප්‍රදේශයෙන් බැහැරයි..
8, ඔවුන් මුස්ලිම්...
සිංහල කෙල්ලො දෙන්නෙක් හිටිය නම්
මේ සුදු පදාසය මෙතරම් ලොකු වෙන්නෙ නෑ.


අහසෙ පියාඹන උකුස්සෙක්
හාවෙක් මීයෙක් අල්ල ගන්නත්
ඔය වගේ හේතු බලපානවා.
චලනය ප්‍රධානයි..
රමුණ කුඩා වීම මේ වෙලාවෙ බලපාන්නෙ නැහැ..
තිතක් වුණත් නිසි තැනක තිබුණොත් වටිනවා.
http://ridmasankalana.blogspot.com/2012/11/blog-post_28.html
Athula Siriwardhane .
7, සමබර කරන ප්‍රදේශයෙන් බැහැරයි..

.
  Athula Siriwardhane .
පසන් මේ ඡායාරූපය තුළ
ස්වර්ණමය රීතිය
මේ තරම් නිර්මාණාත්මක ලෙස
උපයෝගී කරගෙන ඇති බවක්
බැලූ බැල්මට පෙනෙන්නෙ නැහැ.

ගරු කළ යුත්තේ
ඡායාරූප ක්ෂේත්‍රය තුළ
කරණම් ගහන අයට නෙමෙයි.

ඒ ඡායාරූප
දවසෙන් දෙකෙන් පරණ වෙනවා.

මෙවැනි ඡායාරූප
දැක්ක ගමන් ඇස් නිලංකාර වෙන්නෙ නැහැ.
කොයි තරම් කල් ගියත් පරණ වෙන්නෙත් නැහැ.
ආයෙ ආයෙ බලන්න පුලුවන්.

No comments:

Post a Comment