Photo by
Sajith Fernando බෝක්කුව අත්‍යවශ්‍යයි.
ඒකයි මම කිව්වේ තව පහලට යන්න කියලාමේ ඉන්න ස්ථානයේ සිටම ඉහලින් ඉඩ වැඩි කරන්න ගියොත්
බෝක්කුව අහිමි වේ
ඒකයි මම කිව්වේ තව පහලට යන්න කියලාමේ ඉන්න ස්ථානයේ සිටම ඉහලින් ඉඩ වැඩි කරන්න ගියොත්
බෝක්කුව අහිමි වේ
Pasan Senevirathne Udin ida gaththanam hebei thawath heda godak thiyanawa.. Mata aaka hithune ne Sajith
Sanjeewa Marasinghe to
make this capture more valuable, entire arch and those trees should
have been in the frame. That will add enough sky. To do that
photographer should have moved backward depending on the lens used.
Thats my view.
Athula Siriwardhane >
මම අරමුණ වශයෙන් දකින්නෙ
යුවතියන් දෙදෙනායි..
ඔවුන් නැත්නම් මොනව තිබුණත්
මේක සාමාන්‍යයි..
ඔවුන් ස්ථානගත කරල තියන විදියත්
ඉතාම හොඳයි.
ඔවුන්ගෙ චලනයට
පරිසරයෙ රේඛා වල සහාය තියනවා.
මම අරමුණ වශයෙන් දකින්නෙ
යුවතියන් දෙදෙනායි..
ඔවුන් නැත්නම් මොනව තිබුණත්
මේක සාමාන්‍යයි..
ඔවුන් ස්ථානගත කරල තියන විදියත්
ඉතාම හොඳයි.
ඔවුන්ගෙ චලනයට
පරිසරයෙ රේඛා වල සහාය තියනවා.
ඔවුන්ට වඩා වෙන දේකට
තැන දුන්නොත් ගැටලු ඇති වෙයි..
තැන දුන්නොත් ගැටලු ඇති වෙයි..
Athula Siriwardhane .Sanjeewa Marasinghe
ඔවුන් ප්‍රමාණයෙන් කුඩා වීම
ගැටළුවක් නෙමෙයි..
1, ඔවුන් ක්‍රියාකාරීයි..
2, ඔවුන්ගෙ ඇඳුම සුදුයි.
3, අහස හැරුණාම තියන ලොකුම සුදු පදාසය ඔවුන්...
4, මුළු ඇඟම ආවරණිතයි.
5, පසුබිම අඳුරුයි..
6, වර්ණ හෝ හැඩතල බාධා නැහැ.
7, සමබර කරන ප්‍රදේශයෙන් බැහැරයි..
8, ඔවුන් මුස්ලිම්...
සිංහල කෙල්ලො දෙන්නෙක් හිටිය නම්
මේ සුදු පදාසය මෙතරම් ලොකු වෙන්නෙ නෑ.
අහසෙ පියාඹන උකුස්සෙක්
හාවෙක් මීයෙක් අල්ල ගන්නත්
ඔය වගේ හේතු බලපානවා.
චලනය ප්‍රධානයි..රමුණ කුඩා වීම මේ වෙලාවෙ බලපාන්නෙ නැහැ..
ඔවුන් ප්‍රමාණයෙන් කුඩා වීම
ගැටළුවක් නෙමෙයි..
1, ඔවුන් ක්‍රියාකාරීයි..
2, ඔවුන්ගෙ ඇඳුම සුදුයි.
3, අහස හැරුණාම තියන ලොකුම සුදු පදාසය ඔවුන්...
4, මුළු ඇඟම ආවරණිතයි.
5, පසුබිම අඳුරුයි..
6, වර්ණ හෝ හැඩතල බාධා නැහැ.
7, සමබර කරන ප්‍රදේශයෙන් බැහැරයි..
8, ඔවුන් මුස්ලිම්...
සිංහල කෙල්ලො දෙන්නෙක් හිටිය නම්
මේ සුදු පදාසය මෙතරම් ලොකු වෙන්නෙ නෑ.
අහසෙ පියාඹන උකුස්සෙක්
හාවෙක් මීයෙක් අල්ල ගන්නත්
ඔය වගේ හේතු බලපානවා.
චලනය ප්‍රධානයි..රමුණ කුඩා වීම මේ වෙලාවෙ බලපාන්නෙ නැහැ..
Athula Siriwardhane .
7, සමබර කරන ප්‍රදේශයෙන් බැහැරයි..
7, සමබර කරන ප්‍රදේශයෙන් බැහැරයි..
Athula Siriwardhane .
පසන් මේ ඡායාරූපය තුළ
ස්වර්ණමය රීතිය
මේ තරම් නිර්මාණාත්මක ලෙස
උපයෝගී කරගෙන ඇති බවක්
බැලූ බැල්මට පෙනෙන්නෙ නැහැ.
ගරු කළ යුත්තේ
ඡායාරූප ක්ෂේත්‍රය තුළ
කරණම් ගහන අයට නෙමෙයි.
ඒ ඡායාරූප
දවසෙන් දෙකෙන් පරණ වෙනවා.
මෙවැනි ඡායාරූප
දැක්ක ගමන් ඇස් නිලංකාර වෙන්නෙ නැහැ.
කොයි තරම් කල් ගියත් පරණ වෙන්නෙත් නැහැ.
ආයෙ ආයෙ බලන්න පුලුවන්.
පසන් මේ ඡායාරූපය තුළ
ස්වර්ණමය රීතිය
මේ තරම් නිර්මාණාත්මක ලෙස
උපයෝගී කරගෙන ඇති බවක්
බැලූ බැල්මට පෙනෙන්නෙ නැහැ.
ගරු කළ යුත්තේ
ඡායාරූප ක්ෂේත්‍රය තුළ
කරණම් ගහන අයට නෙමෙයි.
ඒ ඡායාරූප
දවසෙන් දෙකෙන් පරණ වෙනවා.
මෙවැනි ඡායාරූප
දැක්ක ගමන් ඇස් නිලංකාර වෙන්නෙ නැහැ.
කොයි තරම් කල් ගියත් පරණ වෙන්නෙත් නැහැ.
ආයෙ ආයෙ බලන්න පුලුවන්.
No comments:
Post a Comment