"මම ඡායාරූපය ක්‍රොප් කරන්නෙ කැමරාවෙන්මයි.."
කියලා සමහර නවක ශිල්පීන් මෙන්ම
පළපුරුදු ශිල්පීන්ද උදම් අනනවා.
කියලා සමහර නවක ශිල්පීන් මෙන්ම
පළපුරුදු ශිල්පීන්ද උදම් අනනවා.
ඒ ක්‍රමය සාර්ථකද.?
ඩිජිටල් පහසුකම් එන්නට බෝ කලකට පෙර
ආර්නෝල්ඩ් නිව්මන් නම් සුපතළ ශිල්පියා
ක්‍රොප් කළ ඡායාරූප දෙකක් අපට දකින්න පුලුවන්.
මේ ඡායාරූප
කැමරාවෙන් ක්‍රොප් කරන්නට ඔහු උත්සාහ කළා නම්
ඒ වෑයම අනවශ්‍ය වෙහෙසක් නොවන්නේද?
මේ ඡායාරූපයෙ ඉරියව්ව අප්‍රසන්නයි..
ක්‍රොප් කළාට පස්සෙ පෙනෙන ටික ලස්සණයි..
මේ අපූර්ව සම්පිණ්ඩණය ඔහු දකින්නට ඇත්තේ පසුවයි.
මම ඡායාරූපය ක්‍රොප් කරන්නෙ කැමරාවෙන්මයි..
කියන ප්‍රතිපත්තියෙහි ඔහු පිහිටා සිටියා නම්
මේ ඡායාරූපය ලොවට අහිමි වෙනවා.
මම ඡායාරූපය ක්‍රොප් කරන්නෙ කැමරාවෙන්මයි..
කියන ප්‍රතිපත්තියෙහි ඔහු පිහිටා සිටියා නම්
මේ ඡායාරූපය ලොවට අහිමි වෙනවා.
----------------------------------------------------------------------
මේ ඔහුගේම තවත් ක්‍රොප් එකක්.



එක ඡායාරූපයක් ක්‍රොප් කරන්නට ඇත්තේ
එකම ආකාරයක් නොවේ..

ක්‍රොප් කිරීම අනුව හැඟීම වෙනස් විය හැක.


No comments:
Post a Comment