ඡායාරූප ශිල්පීය ඥාණය හා කැමරා තාක්ෂණයට අමතරව
ඡායාරූප කලාව උගන්වන
ගුරුවරුන්ගේ සිසුන්ට,
නවක ඡායාරූප ශිල්පීන්ට,පන්ති,වැඩමුළු ආදියට
ඉතා සාර්ථක අන්දමින් සම්පිණ්ඩණය හදාරන්නත්
හැඩතල වලට ඇස හුරු කරගන්නත්,
ආලෝකකරණය පහසුවෙන් හදාරන්නත්
මේ සරල ඝණක යොදාගන්න පුළුවන්.

ඝන ප්‍රදේශය සහ හිස් අවකාශය අතර
සහ සම්බන්ධතාවය,
රේඛා, හැඩ සහ හැඩතල අතර රිද්මය,
ස්පර්ශක වල හැසිරීම,
වර්ණ වල හැසිරීම,
කෝණ අනුව හැඩ සහ හැඩතල වෙනස්වීම ආදී
නොයෙක් සම්පිණ්ඩණ රීති
ප්‍රායෝගිකවම හුරු වෙන්න
මේ ඝණක භාවිතාවෙන් පුළුවන්.

මේ ඝණක කට්ටලයක් භාවිතාවෙන්
ගත හැකි ඡායාරූප සංඛ්‍යාව අසීමිතයි.
කෝණය මදක් වෙනස් වීමෙන්
කැමරාව මදක් හැරවීමෙන්
රාමුව තුළ සිදුවන වෙනස
ඉතාම පැහැදිලියි.

සමූහයක් ලෙස සැලකූ විට
නිශ්චිතව හඳුනාගත හැකි හැඩයක් නැති නිසා
හැම ඡායාරූපයක්ම නැවුම්.
ඡායාරූප කලාව උගන්වන
ගුරුවරුන්ගේ සිසුන්ට,
නවක ඡායාරූප ශිල්පීන්ට,පන්ති,වැඩමුළු ආදියට
ඉතා සාර්ථක අන්දමින් සම්පිණ්ඩණය හදාරන්නත්
හැඩතල වලට ඇස හුරු කරගන්නත්,
ආලෝකකරණය පහසුවෙන් හදාරන්නත්
මේ සරල ඝණක යොදාගන්න පුළුවන්.

ඝන ප්‍රදේශය සහ හිස් අවකාශය අතර
සහ සම්බන්ධතාවය,
රේඛා, හැඩ සහ හැඩතල අතර රිද්මය,
ස්පර්ශක වල හැසිරීම,
වර්ණ වල හැසිරීම,
කෝණ අනුව හැඩ සහ හැඩතල වෙනස්වීම ආදී
නොයෙක් සම්පිණ්ඩණ රීති
ප්‍රායෝගිකවම හුරු වෙන්න
මේ ඝණක භාවිතාවෙන් පුළුවන්.

මේ ඝණක කට්ටලයක් භාවිතාවෙන්
ගත හැකි ඡායාරූප සංඛ්‍යාව අසීමිතයි.
කෝණය මදක් වෙනස් වීමෙන්
කැමරාව මදක් හැරවීමෙන්
රාමුව තුළ සිදුවන වෙනස
ඉතාම පැහැදිලියි.

සමූහයක් ලෙස සැලකූ විට
නිශ්චිතව හඳුනාගත හැකි හැඩයක් නැති නිසා
හැම ඡායාරූපයක්ම නැවුම්.

කෝණය වෙනස් වෙනවිට ස්ථානගත කිරීම වෙනස් කරන්න වෙනවා.
පසුබිමක් යොදාගැනීමෙන් සහ
පසුබිම වෙනස් කිරීමෙන්
වස්තූන් වල ස්ථානය වෙනස් කිරීමෙන්
වෙනත් වස්තූන් එක් කරගැනීමෙන්
විවිධ ඡායාරූප අවස්ථා
නිර්මාණය කරගන්න පුලුවන්.

පන්තියක් හෝ වැඩමුළුවක් පවත්වන
විශේෂ අවස්ථාවන් වලදි
විශාල ප්‍රමාණයේ ඝණක
යොදාගන්න පුලුවන්.
මේ අභ්‍යාසයට
කැමරාවෙ වර්ගය අදාළම නැහැ.
ෆෝන් එකක් නැත්නම්
කාඩ්බෝඩ් කෑල්ලකඉන්
හතරැස් කොටුවක් කපා ගත්තත් ඇති.
මේ සියල්ලටම වඩා ප්‍රධානම වටිනාකම නම්
හැමදෙයක්ම නිර්මාණය වෙන
මූලිකම හැඩ වලට ඇස හුරු වීමයි.

හැම දෘෂ්‍ය කලා ශිල්පියෙක්ම
මේ අයුරින් ලෝකය දකින්න හුරු විය යුතුයි.
මිනිස් සිරුර පවා නිර්මාණය වී තියෙන්නෙ
මූලික ජ්‍යාමිතික හැඩ සංකලනයෙන්.මිනිස් සිරුර නිර්මාණය වී ඇති
මූලික ජ්‍යාමිතික හැඩ දකින්නට සමත් ඇසට
එම හැඩයන් අතර රිද්මය හඳුනා ගන්නටත්
සිය නිර්මාණ වලදී වඩාත් සුන්දර ලෙස
එම හැඩයන් යොදාගන්නටත් හැකිවෙනවා.

දෘෂ්‍ය කලා සම්පිණ්ඩණය හදාරණ හැම ශිල්පියෙක්ම
අභ්‍යාසයක් විදියට
මේ ඝණක කට්ටලයක්
නිතර පරිහරණය කිරීමෙන්
හුරුවක් වගේම තමන්ගේ වර්ධනය ගැන
පරීක්ෂාවත් කළ හැකියි.
කෝණය වෙනස් වෙනවිට ස්ථානගත කිරීම වෙනස් කරන්න වෙනවා.
සෙවනැල්ලත් සම්පිණ්ඩණයෙ කොටසක්.
කෝණය මදක් වෙනස් වීමෙන්
කැමරාව මදක් හැරවීමෙන්
රාමුව තුළ සිදුවන වෙනස
ඉතාම පැහැදිලියි.

වස්තූන් වල ස්ථානය වෙනස් කිරීමෙන්
පසුබිමක් යොදාගැනීමෙන් සහ
පසුබිම වෙනස් කිරීමෙන්
වෙනත් වස්තූන් එක් කරගැනීමෙන්
විවිධ ඡායාරූප අවස්ථා
නිර්මාණය කරගන්න පුලුවන්.