20140429

ඔබේ විසිතුරු ප්‍රතිරූපය.............


කොයි තරම් විසිතුරු වුණත්
ප්‍රතිරූපයක් කියන්නෙ පඹයෙක්..


ඔබ කොයි තරම් විසිතුරු
ලොකු ප්‍රතිරූපයක් හැදුවත්
සැබෑ ඔබ තරම් වටින්නෙ නැහැ..

ප්‍රතිරූපය විසිතුරු වෙන තරමට..
ඇතුළෙ ඉන්න පුද්ගලයා
විරූපී වෙනවා.
ප්‍රතිරූපය විශාල වෙන තරමට..
ඇතුළෙ ඉන්න පුද්ගලයා
පුංචි වෙනවා...
තනි වෙනවා.
උමතු වෙනවා...

No comments:

Post a Comment