විසිතුරු රටාවන් හැමතැනකම ඇත.
ස්වභාව ධර්මයෙහි මෙන්ම මිනිසුන් තනන දේවල් වලද
විසිතුරු රටාවන් අසීමිතය.

වස්තූන්, හැඩතල, වර්ණ, රේඛා ආදියරිද්මයකට හෝ අතරින් පතර හෝ
පිළිවෙලකට සමග සකස් වීමෙන්නෙත් සිත් පිනවන ව්සිතුරු රටා නිමැවෙයි.
ඔබට කිසියම් නාභිත ලක්ෂ්‍යයක්, නැංගුරම් ලක්ෂ්‍යයක් සමග
රටාව මූලික කරගෙන හෝ, රටාව පසුබිමක් කරගෙන සේයා රූ මැවිය හැක.

බොහෝ විට නාභිත ලක්ෂ්‍යය වන්නේ රටාව බිඳෙන තැනකි.
මේ අවස්ථාවේදී තුනෙන් එකේ නීතිය අමතක නොකරන්න.
බැලූ බැල්මට රටා නොපෙනෙන වස්තූන්ට සමීප වී බලද්දී
නොසිතන තැනවල රටා මතුවනු ඇත.

කුතුහලයෙන් යුතු දෑසට විසිතුරු රූ රටා හිඟ නැත.

====================================================================